Neelamani Sinhala short film by Ravindu Sampath Wickramasekara

“නීලමනී”
Released 

මේක මම හරිම ආසාවෙන් සෙට් වුන වැඩක්. අපේම එවුන් එක්ක අපේ වැඩක් කරන්න ලැබෙන එක පට්ට සතුටක්.
ඉතින් මේ වැඩේට “අපේ” කියන හැඟීමෙන් අපිට සහයෝගය දීපු හැමෝටම අපේ හදිපිරි ස්තුතිය. අපේ රටේ ඛේදවාචක වලින් පිරුණු එක්තරා අදුරු අතීතයක සිද්ධ වුන සියුම් ප්රේමයක් වටා මේ වැඩේ ගොඩනැගෙනවා.
එන්න ඔබ ඇවිත් අහන්න… බලන්න… විදින්න…