Malayalam Movies and Idukki by Danitha Aminda
කේරළයේ සුන්දරත්වය #?????? කේරළය කෙතරම් සුන්දර ප්‍රදේශයක්ද කියා මෙම සමූහයේ සෑම දෙනාම දන්නා කරුණක්නේ….. ඒ අතුරින් ඉඩුක්කි කියන්නේ කේරළයේ පිහිටි සුන්දරත්වයෙන් සපිරි දිස්ත්‍රික්කයක්…. අද ලිපිය ඒ සොදුරු ඉඩුක්කිය ගැනයි…..
ඒ වගේම ගොඩක් මලයාලම් සිනමාපටවලට ඉඩුක්කි ප්‍රදේශය සම්බන්ධ වෙලා තියෙනවා.. ඒ අතුරින්,, ??????????? (????) ???????? ????????? (????) ???????? (????) ?????? ???? (????) ?????????? ???????????? (????) ????????????? (????) ??????? ???? ???????? (????) ???????????? ???????? (????) ?????????? (????) ?????? (????) මේ අතුරින් ඉඩුක්කි ගැන වඩාත් දැනගත්තේ ?????????? ???????????? (????) නිසා, එහි අඩංගු ඉඩුක්කි (Idukki ) ගීතය එහි සුන්දරත්වය සුපිරියටම පෙන්වන ගීතයක්……
?❤ https://youtu.be/NL5bYMXCSJ0 ❤☝
Mala mele thiri vechu Periyaarin thalayittu Chiri thookum pennalle idukki Ivalanivalaanu midumidukki Malayaala karayude Madisheela niraikkana Nanaverum naadallo idukki Ivalaanivalaanu midumidukki කඳු මුදුනක දැල් වූ පහනක් සේ, පෙරියාර් නදියේ ගිගිරි පා පැලඳි සේ සිනාසෙන ලඳක් වැනිය, ඉඩුක්කි ඈ තමයි ඇයම තමයි හොඳම තැන මලයාලි අපගේ සාක්කු මුදලින් පුරවන සුන්දරම තැනයි, ඉඩුක්කි ඈ තමයි ඇයම තමයි හොඳම තැන ඉඩුක්කියෙන් හමන මඳ සුළඟ තමා හොඳම මෙහි කඳු පන්ති වසා ගත් හිම තමා හොඳම මෙහි සශ්‍රීක පස තමා හොඳම
????? ?????? ??????
කේරළ ගන්ජා ඇත්තටම මට මේ පෝස්ට් එක දාන්න හිතුනේ ?????? ???? (????) බැලුවට පස්සේ, ඉඩුක්කි ගෝල්ඩ් සිනමාපටයෙන් ඉඩුක්කිවල පරිසරය ලස්සනටම පෙන්නලා දීලා තියෙනවා,,පරිසරයෙන් වැඩ ගන්න එකටනම් ඇත්තටම මලයාලියෝ සැබෑ දක්ෂයෝ.. නොබැලූ සියලු දෙනාටම මෙම සිනමාපටයත් නරඹන ලෙස මම ඇරයුම් කරනවා….. Idukki වල තියෙන ලස්සනම තැනක් තමා Idukki Dam එක ….. ඒ වගේම ලස්සන තැනක් තමා ඉඩුක්කි වේල්ල අසල පිහිටි වෛසාලි ගුහාව (Vysali Cave)… (Idukki Gold සිනමාපටයේ මේ අවට පෙන්නනවා).. Maheshinte Prathikaaram හි Idukki ගීය වගේම Idukki Gold හි ????????????????? ගීය මගින් ඉඩුක්කි සුන්දරත්වය දැකගන්න පුලුවන්.. ?❤ https://youtu.be/YBN4mSieMq8 ❤☝ ඇත්තටම ?????? ???? කියන්නේ මොනවද?? කේරළයේ පිහිටි ඉඩුක්කි ප්‍රදේශයේ තියෙන ලෝකයේ හොදම ගන්ජා විශේෂයක්.කේරළ ගන්ජා වලින් හොදම විශේෂය කියා වාර්තා වෙනවා.ගොඩක් අය දන්නේ K.G යනුවෙන් හදුන්වන්නේ ද මේවාටයි. ඒ වගේම සිංහල උපසිරසත් ?????? ???? සිනමාපටයට තිබෙන නිසාම හැමෝටම බලන්න ආරාධනා කරනවා ඉඩුක්කිවල තියෙන ලස්සනම සහ නැරඹිය යුතුම ස්ථාන 10ක් ❤❤❤?? https://youtu.be/mpC17dSosG8 ????? (තව තියෙනවා ඒවා කමෙන්ට් එකකින් දාන්නම්)? **සටහන – දනිත අමින්ද** **#danitha_aminda**