Maine Payal Hai Chhankai Song From Falguni Pathak

Maine Payal Hai Chhankai Song From Falguni Pathak by Mmp Ranaweera

බැනුම් වෙනුවෙන් කක්කර්ගේ ප්‍රතිචාරය..?

Falguni Pathak ගේ Maine Payal Hai Chhankai ගීතයේ ප්‍රතිනිර්මාණයත් සමඟ ගායිකා නේහා කක්කර්හට වෙනදාට වඩා වැඩියෙන් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉතා කූර ලෙස ලැබෙමින් පවතින බැවින් මේ නිසාම ඇය ඇගේ සමාජ ජාලා අවකාෂයේ මේ වෙනුවෙන් අදහස් බෙදාගෙන තිබුනා.. ඒ මේ ලෙසින්..

“මේ විදිහට කතා කිරීම, මා ගැන මෙවැනි නරක දේවල් පැවසීම, මාව වචනයෙන් අපයෝජනය කිරීම… ඔවුන්ට හොඳ හැඟීමක් ඇති කරනවා ඇති , ඔවුන් සිතන්නේ නම් එයින් මගේ දවස විනාශ කරනවය කියා.. එය එසේ වන්නේ නැ.. මම නරක දවස් ගත නොකරන අතර, ඒ නිසා මම ඉතා වාසනාවන්ත බව ඒ අදහස් දාන අයට දැනුම් දෙන්නේ ඉතා කණගාටුවෙනි. දෙවියන් වහන්සේම මා සතුටින් තබන බැවිනි මම ඒ ගැන බොහෝ සෙයින් දෙවියන්ට ස්තූති වන්ත වෙමි..” යනුවෙනි..

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ කෙතරම් නරක අදහස් යොමු කලත් ඇය ඒවා ගනන් නොගන්නා බවත්.. ඒවා මකා නොදමන බවත්..ය…

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *