Loki Episode 1 Breakdown

Loki Episode 1 Breakdown [සිංහලෙන්]
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ Loki E1 එකේ Breakdown එක ? මම හිතන විදිහට හැමෝම දැනට E1 එක බලලා ඇති ☺ හැබැයි කෝකටත් කියලා #Spoiler_Alert හොදේ…
හරි එහෙනම් අපි Breakdown එක පැත්තට යමු ⬇️
[Loki E1]
මම දැනුවත්ව E1 එක නම් Recap එකක් විදිහට තමා පෙන්නුම් කරලා තියෙන්නේ ➡️ ඒ කියන්නේ දැනට Marvel Universe එක තුළ මොන මොනාද වුනේ / අපේ Loki කොයිටද ගියේ / ඉදිරියේදී Loki ට ඇති වෙන්න පුළුවන් අනතුරු මොනවද ? ඔන්න ඔය වගේ පොඩි Recap එකක් තමා E1 එකෙන් ගෙනියලා තියෙන්නේ…
ඒ අතර TVA එක ගැනත් පොඩි Introduction එකක් ලබා දීලා තියෙනවා ? ඉදිරියේදී එන Episode’s වලින් සුපිරියක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා…\
ඉතින් Opening Shot එක Avengers Endgame එකෙන් තමා පටන් ගන්නේ ? ඒ කියන්නේ ➡️ Avengers Endgame එකේදී Avengers Time Travel කරලා 2012 ට ගමන් කරනවා ? 2012 ඉන්න Avengers Loki ව අල්ලගෙන Lift එකෙන් පහළට ගෙනාවට පස්සේ Hulk නිසා Loki එතනින් Tesseract එකත් අරගෙන පැන ගන්නවා ? ඉතින් ඔය Scene එක තමා තව ටිකක් දිග් කරලා E1 එකෙන් අපිට පෙන්නුම් කරන්නේ…
ඉතින් Loki Tesseract එකත් අරගෙන එතනින් පැනගෙන Gobi Desert එකක් තුළට ගිහින් වැටෙනවා ? Loki දැනුවත්ව ➡️ එයා 2012 ඉන්න Avengers ගෙන් බේරිලා Gobi Desert එකට ඇවිත් වැටුනා ? ඔය විදිහට තමා හිතාගෙන ඉන්නේ…
ඒ වගේම ඔය Loki Gobi Desert වැටෙන Scene එක Direct ව Iron Man එකේ Tony Mark 1 එකෙන් Gobi Desert එකට වැටෙන Scene එක Reference කරලා තියෙනවා ? ඒකට හේතුව ➡️ Iron Man එකෙන් තමා සම්පූර්ණ Infinity Saga එකට ආරම්භයක් දුන්නේ ඒ වගේම Loki එකෙන් තමා Multivers Saga එකට ආරම්භයක් දෙන්න යන්නේ ❤ ඒ විතරක් නෙමෙයි මෙතෙක් Infinity Saga එකේ පෙන්නුම් කරපු හැම දෙයක්ම Loki එකේ එක Frame එකකින් සම්පූර්ණයෙන්ම Wasted එකක් බවට පත් කරලා තියෙනවා ? [ගොඩක් දෙනෙක් ඒ ගැන තමා කතා කරේ] ඒ Frame එකෙන් Infinity Stone ටික Pepper Weight එකකට Use කරනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ? ඇත්තටම ඒ Shot එක නම් මාර විදිහට රිදුනා හොදේ ? ඔය Stones නිසා කී දෙනෙක් මැරුණා ද හැබැයි අන්තිමට Pepper Weight එකක් බවට පත් වුනා…
ඉතින් ඒ Shot එකෙන් Infinity Saga එක එච්චරයි ඒක දැන් ඉතින් ඉවරයි කියලා ගොඩක් ගැඹුරින් පෙන්නුම් කරලා තියෙනවා ? ඒ අතර අලුතෙන් Multivers Saga එකට ආරම්භයක් ලබා දීලා තියෙනවා…
මේ අතර Loki , Gobi Desert එකේ ඉන්නකොට Minute Mans තුන් දෙනෙක් එතනට Entry වෙනවා ? ඉතින් එයාලගේ මතය අනුව Loki කියන්නේ Variant කෙනෙක් ? ඒ Time Line එක අනුව හරි නම් Loki ව Odin ට බාර දෙන්න ඕනේ හැබැයි Loki එතනින් Escape වුන නිසා Loki ව Variant කෙනෙක් විදිහට තමා Use කරන්නේ ? ඒ වගේම ඔය Scene එකේදී Specific Shot එකක් තියෙනවා ➡️ Loki ට Slow Motion එකෙන් Attack කරනවා වගේම Time Twister කියන ඒ Belt එක Loki ගේ බෙල්ලට Fix කරනවා ? ඒ Time Twister එකෙන් ➡️ Loki මොන Time Line එකේද ඉන්න ඕනේ / Time එකෙන් කොච්චරක් ඉස්සරහට යන්න ඕනේ ද පිටිපස්සට යන්න ඕනේ ද කියලා Control කරන්න පුළුවන් ? මොනා වුනත් ඒ Slow Motion Shot එක නම් පට්ට ❤ ඒ වගේම Loki ව අරගෙන Minute Mans Gobi Desert එකෙන් පිට වෙන්න කලින් ➡️ එතනදී වුන හැම දෙයක්ම වෙනස් කරන්න ඕනේ කියලා සම්පූර්ණ Time Line එකම Reset කරනවා ? ඉතින් ඒ Reset මාර්ගයෙන් එතන වුන හැම දෙයක්ම කාටවත් මතක නැති විදිහට වෙනස් කරනවා ? ඒ වගේම ඒ මොහොතේ තමා Loki , Secret Time Line එක ගැන දැන ගන්නේ ? Loki ත් අපි වගේම පළවෙනි පාරට තමා Time Keepers ගැන දැන ගන්නේ ඒ කියන්නේ Loki වත් E1 එකෙන් Audience ගේ Mind Set එක පැත්තෙන් තමා අරගෙන ගිහින් තියෙන්නේ…
ඒ අතර සම්පූර්ණයෙන්ම Time Line එක Reset වෙන ඒ ක්රියාවලිය Purple Colour එකකින් පෙන්නුම් කරලා තියෙනවා ? Trailer’s වලදීත් ➡️ Secret Time Line එක වටාත් Purple Colours පෙන්නුම් කරලා තියෙනවා…
ඒ අතර Loki ව TVA එකට අරගෙන ගියාට පස්සේ ➡️ ඒ හරිය ටිකක් Note කරොත් අපිට Skrulls කෙනෙක්ව බලා ගන්න පුළුවන් ? ඒ මාර්ගයෙන් Secret Invasion එක ගැන පොඩි Click Start කිරීමක් වගේ තමා පෙන්නුම් වෙන්නේ ? Secret Invasion එකෙන් Skrulls අතරමං වෙලා TVA එකට ඇවිත් හිර වුනාද මන්දා ? මොනා වුනත් Loki Series එකෙන් Phase 4 එකටම Click Start එකක් දෙයි වගේ…
ඒ වගේම තවත් වැදගත් දෙයක් තමා එතන තිබුන හැම Technical එකක්ම Almost 90s 80s වලදි Use කරපු Technical systems තමා තියෙන්නේ…
ඉටපස්සේ Loki ගේ Temporal Aura එක මොන වගේද කියලා පරීක්ෂණය කරලා බලනවා ? ඒ Aura එක සම්පූර්ණයෙන්ම රතු පාටින් තියෙන්නේ ? බලනකොට Thor 2 තමා මතක් වුනේ ➡️ Thor 2 එකේදී Jane ගේ ශරීරය Scan කරලා බලනකොට Aether එක රතු පාටින් පෙන්නුම් වෙන්නේ අන්න ඒ වගේම තමා Loki ගේ ශරීරය තුළින් Loki ගේ Aura එකත් පෙන්නුම් වෙන්නේ ? කෙනෙක් හොදයි නම් ඒ කෙනාගේ Aura එක කොළ පාටට පෙන්නුම් කරනවා ලු ඒකම ඒ කෙනා කේන්තියෙන් සහා නපුරුයි නම් ඔහුගේ Aura එක ඒ මොහොතේදී රතු පාටින් පෙන්නුම් කරනවා ලු ? මම දැනුවත්ව මෙතනදී Loki ගොඩක් Confuse වෙලා ඉන්නේ ඒ නිසාම ගොඩක් කේන්තියෙන් ඉන්නේ ? ඉතින් ඒක වෙන්න ඇති Loki ගේ Aura එක රතු පාටින් පෙන්නුම් වුනේ…
ඉටපස්සේ TVA එක ගැන Explanation එකක් දෙන්න Animated Style එකකින් පොඩි Video Clip එකක් පෙන්නුම් කරනවා ➡️ ඉතින් Normal Stream Time Line එකක් ආරක්ෂා කර ගන්න කියලම Time Keepers තුන් දෙනෙක් විතර ඉන්නවා ? ඒකෙන් කවුරු හරි Different Time Line එකකට ගියා කියන්නේ ඒ දේ සම්පූර්ණ Time Line එකටම බලපානවා ? ඒ ක්රියාවලිය නිසා Multivers එකක් නිර්මාණය වෙනවා ඒ Multivers එක තුළ කවුරු හරි වරදක් කරා කියන්නේ ඒ Different Time Line එකෙන් තවත් එක් Time Line එකක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා ? ඉතින් ඔය විදිහට Branch එකක් වගේ නිර්මාණ වෙන්න වෙන්න ඒ ක්රියාවලියෙන් Multivers War එකක් ඇති වෙනවා ? ඉතින් මෙතනදී Multivers War එක ගැනත් සදහන් කරලා තියෙනවා ? ඒ දේ Secret War එක Reference කරනවා වගේ තමා දැනුනේ ➡️ සමහරක් විට ඊලග Avengers චිත්රපටය Secret War එක Base කරගෙන එන්නත් පුළුවන් ? Loki ගේ පැත්තෙන් බැලුවත් New Face එකක් තමා Intro කරලා තියෙන්නේ ඒම බැලුවොත් ➡️ Previous Loki Face එකෙන් Avengers චිත්රපටයට Loki Villain කෙනෙක් විදිහට හිටියා වගේම Secret War එක නිර්මාණය වෙන්න හේතුවත් Loki වෙන්න පුළුවන් ? ඉතින් Multivers War එක ගැනත් සදහන් කරලා තියෙන එකේ ගොඩක් දුරට Avengers 5 , Secret War එක Base කරගෙන නිර්මාණය වෙන්නත් අවස්ථාවක් තියෙනවා…
ඒ අතර Secret Time Line එක ගැනත් Explanation එකක් දීලා තියෙනවා ➡️ Stream Line කියන්නේ Time Keepers මාර්ගයෙන් නිර්මාණය වි ඒ අයගෙන්ම වෙන්කොට තබන Time Line එකක් ? ඉතින් ඒ Time Line එකේ කවුරු වෙනස් වුනත් වෙනස් කෙරුවත් ඒ වෙනස් වුන පුද්ගලයාව සම්පූර්ණයෙන්ම Reset කරලා දානවා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා ? ඉතින් දැන් Loki ඉන්න Time Line එකෙන් Loki විනාශ වෙලා යන්නත් පුළුවන් ? ඒ නිසා තමා ගොඩක් තැන් වලදී Loki බය වෙලා වගේ පෙන්නුම් කරන්නේ…
ඉටපස්සේ Loki ව Judge ගාවට ගෙනියනවා ? එතනදී Judge *මේ හැම දේකටම කවුද හේතුව* කියලා අහනකොට Loki *මේ හැම දේකටම හේතුව Avengers / Time Travel කරලා ගොඩක් දේවල් එයාලා වෙනස් කරලා* කියලා උත්තර දෙනවා ? මෙතනදී Loki කොහොමද Avengers Time Travel කරපු බව දැන ගත්තේ කියලා තමා තේරෙන්නෙ නැත්තේ ? සමහරක් විට Loki ත් Guess කරලා කිව්වද මන්දා ? බලමු ඉදිරියේදී එන Episode වලින් Explanation එකක් දෙයි ද කියලා…
ඉතින් Loki , Avengers Time Travel කරා කියලා සදහන් කරනකොට ➡️ Judge * නෑ එහෙම නෑ / ඒ විදිහට තමයි වෙන්න ඕනේ / ඒ විදිහට තමයි ලියවිලා තියෙන්නේ* කියලා සදහන් කරනවා ? එයාලා දැනුවත්ව thanos Snap කරපු එක / Avengers Time Travel කරපු එක / Revers Snap කරපු එක / Iron Man Death එක ? මේ විදිහට හැම දෙයක්ම ආරම්භයේ ඉදන්ම මේ විදිහට තමයි වෙන්න ඕනේ කියලා Time Keepers තීරණය කරලා තියෙනවා ? හැබැයි පිටිපස්සෙ ඉදන් ඕවට අන දෙන්නේ කවුද කියලා තමා දන්නේ නැත්තේ…
ඒ අතර Comic Style එකෙන් Time Line එක පෙන්නුම් කරනකොට ➡️ එක Character එකක් තෝරගෙන එයාලා මාරු වෙන විදිහ පෙන්නුම් කරනවා එතකොට Specific Shot එකකදි Nick Fury වගේම කෙනෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා ? ඒ අතර යුද්ධයක් පටන් ගන්න අවස්ථාවක් තියෙනවා කියද්දී Group දෙකක් සටන් කර ගන්නවා වගේ පෙන්නුම් කරනවා ? එක Side එක කොළ පාට Costume එකකින් පෙන්නුම් වෙන්නේ Kree හැබැයි අනිත් Side එකේ රෝස පාටින් පෙන්නුම් කරන Group එක කවුද කියලා තමා දන්නේ නැත්තේ ? නමුත් මේ යුද්ධය කෙරෙන තැන නම් අපිට බලා ගන්න පුළුවන් ➡️ Background එකේ Star එකක් වගේ Shape එකක් තියෙනවා ? Previous Avengers Infinity War එකේදී Titan එක තුළ අපිට ඔය වගේ Star Shape එකක් බලා ගන්න පුළුවන් ? සමහරක් විට ඔය සටන Titan තුළ කෙරෙන සටහනක් වෙන්න පුළුවන් ඒ වගේම Kree Vs Titan වෙන්නත් පුළුවන්…
ඒ අතර Time Spread වන ක්රියාවලියට Nexus කියලා Mention කරනවා ? ඔය Nexus කියන වචනයම අපිට Wandavision එකෙන් බලා ගන්න පුළුවන් ➡️ [Nexus Tablet] සමහරක් විට Wanda නොදැනුවත්වම Nexus Door එක Open වෙලා ඇති ? [Wanda End Credits තුළ] ඒම බැලුවොත් Wanda ත් TVA එකට ගිහින් ඇති ද කියලා ඇහුවොත් ➡️ කියන්න බැ සමහරක් විට Loki Series එක තුළ Wanda සහා Loki මුණගැහෙන්න පුළුවන් ? හැමදාමත් වගේ Surprise Cameo එකක් තියෙනවා කියලා තමා Rumour එකක් යන්නේ ? සමහරක් විට ඒ Wanda වෙන්නත් පුළුවන්…
Loki Series එක තුළ Multivers Creation එකට Nexus කියලා තමා Mention කරන්නේ ඒ අතර Wanda එකෙත් Nexus Tablet එකක් පෙන්නුම් කරලා තියෙනවා කොහොම බැලුවත් දෙකෙම Nexus කියන වචනය සදහන් වෙනවා ? බලමු ඉදිරියේදී එන Episode වලින්…
ඒ අතර Mobius කියන Character එකක් පල්ලියක් තුළ Case එකක් විමර්ෂණය කරගෙන ඉන්නවා ➡️ විමර්ෂණය කරගෙන ඉන්නකොට එතනට පොඩි ළමයෙක් එනවා ? Mobius *කවුද මෙතනට ආවේ* කියලා ඒ ළමයාගෙන් අහනකොට ඒ ළමයා Devil වගේ ස්වරූපයක් තියෙන පින්තූරයක් දෙස බලනවා ? සමහරක් විට Mephisto ව Reference කරනවා ද මන්දා ? කියන්න බෑ Mephisto , Series එකේ Villain වෙන්නත් පුළුවන් ? ඒ හැර Devil කියන වචනය ගොඩක් තැන් වලදී Use කරලා තියෙනවා ? ගොඩක් තැන් වලදී Mobius *මට යක්කු කෙරෙහි විශ්වාසයක් නෑ* කියලත් කියනවා ? ඒ පොඩි ගැහැණු ළමයා මුකුත් කියන්නේ නැතුව ඒ devil පින්තූරය දිහා බලනවා විතරයි ? සමහරක් විට ඒ පින්තූරයේ ඉන්න Devil ට උල් දෙකක් තියෙනවා හරියට ඔය Avengers එකේ Loki දාගෙන හිටිය Crown එක වගේ ? ඉතින් ඒ ගැහැණු ළමයා Loki ගැන කියන්න යන්න කලින් Mobius වෙන විදියකට හිතුවද මන්දා…
ඒ වගේම අනාගතයේදී Female Loki විදිහට ඒ ගැහැණු ළමයා එන්නත් අවස්ථාවක් තියෙනවා ➡️ මේ Series එක අනුව Hero Villain දෙන්නම loki තමා ඉතින් Villain විදිහට ගොඩ දෙනෙක් Female Loki ව තමා Guess කරන්නේ ? සමහරක් විට අනාගතයේදී මේ ගැහැණු ළමයා Female Loki විදිහට Intro දෙන විදිහට Screenplay එක අරගෙන යයිද මන්දා ? කියන්න බෑ Twist ඔක්කොම කොහොම තියෙයිද කියලා ? කෝකටත් දැන්ම අපිත් පොඩි Guessing එකක් කරගෙන ඉමු…
මේ අතර Judge සම්පූර්ණයෙන්ම Loki ව Reset කරන්න කියනවා එතකොට Mobius *නෑ මෙයාගේ උදව්වෙන් අපි ඒ Villain Loki ව අල්ල ගමු* කියලා Mobius , Loki ව සම්පූර්ණයෙන්ම එයාගේ යටතට අර ගන්නවා ? ඉතින් එයා තමා Loki ට TVA එක ගැනත් Explaine කරන්නේ…
Loki ගේ මතය අනුව TVA එක තුළ වෙන හැම දෙයක්ම Magic ? හැබැයි Mobius මෙතන කිසිම Magic එකක් නෑ කියලා තහවුරු කරනවා ? ඒ වගේම TVA තමා End Of Time Line ➡️ එතනින් සම්පූර්ණ Time Line එක අවසන් වෙනවා ? එතනින් එහාට මුකුත් කරන්නත් බෑ / TVA තුළ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නෙත් Time Keepers තමා / TVA තුළ ඉන්න මිනිස්සුන්ව නිර්මාණය කරලා තියෙන්නෙත් Time Keepers තමා / ඉපදෙනකොටම ලොකු වෙලා තමා ඉපදිලා තියෙන්නේ ඒ වගේම මේ දේ තමයි කරන්න ඕනේ කියලා තීරණය වෙලා තියෙන්නෙත් ඒ කෙනා ඉපදෙන්න කලින් ? මැද හරියේ Casey කියන Character එකක් පෙන්නුම් කරනවා ➡️ ඒ පුද්ගලයාට මතකයක් ආව දවසේ ඉදන් පුටුවක් උඩ ඉදගෙන වැඩ කරගෙන තමා ඉදල තියෙන්නේ ? ඉතින් TVA තුළ ඉන්න හැමෝම මේ දේට තමා ඉපදිලා තියෙන්නේ මේ දේ තමා එයාලගේ රාජකාරිය…
ඒ අතර Loki ගේ Case File එක Mobius ට දෙනවා ? ඒ File එක හොදට Note කරලා බලන්න ➡️ මොන වර්ගයද කියන තැනට Asgardian කියලා නෙමෙයි Add කරලා තියෙන්නේ ? Frost Giant කියලා තමා Add කරලා තියෙන්නේ / Sex එකට Fluid කියලා Add කරලා තියෙනවා ? මම හිතන්නේ Fluid කියන්නේ Double Meaning Word එකක් කොයිදෝ / ඉටපස්සේ Alias කියන තැනට ඒ කියන්නේ [මේ විදිහටත් මොහුට කතා කරන්න පුළුවන්] කියන තැනට Loki Odinson *God Of Mischief* කියලා Add කරලා තියෙනවා ? ඇත්තම නම මොකක්ද කියලා තියෙන තැනට Loki Laufeyson කියලා Add කරලා තියෙනවා ? ඉතින් Loki ගේ ඇත්තම Data එක තමා Case File එකේ Add වෙලා තියෙන්නේ…
ඉතින් ඒ අතර Mobius *මට ඔයා එක්ක පොඩි සාකච්ඡාවක් විතරයි කරන්න ඕනේ* කියලා කියනකොට , Loki *මම මේ තැන සම්පූර්ණයෙන්ම පුච්චලා දානවා / පුච්චලා අලු කරලා දානවා* කියලා සදහන් කරනවා ? ඒකට ගැලපෙන විදිහට Villain Loki Intro වෙනකොට හැම පැත්තම ගිනි ගන්නවා ? ඒ වගේම Loki *මේ හැම දෙයක්ම මට හීනයක් වගේ / Nightmare වගේ* කියලා කියනකොට , Mobius *Nightmare ද ? / ඒ වෙන Department එකක්* කියලා සදහන් කරනවා ? ඉතින් බලන්න ගියාම Nightmare Character එකට Department එකක් ලබා දීලා Top Position එකකින් තමා සදහන් කරන්නේ සමහරක් විට Doctor Strange 2 එකේදී Villain විදිහට Nightmare එයිද මන්දා ? ඒ නිසා පොඩි Reference එකක් දුන්නද මන්දා ? මොනා වුනත් Nightmare වත් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා…
ඉටපස්සේ Loki ගේ අනාගතය ගැන පෙන්නනවා ➡️ Loki ගේ Death එහෙම පෙන්නුම් කරනවා එතකොට Loki කියන ඒ Character එක පැත්තකින් තිබුණත් ඒ චරිතයට රංගනයෙන් දායක වුන Tom Hiddleston ගැන කියන්නම ඕනේ ➡️ ආයේ කතා දෙකක් නෑ පොර සුපිරිම Act එකක් දීලා තියෙනවා ඒ Scene එකේදී ❤ මම දැනුවත්ව Loki අඩන එක පළවෙනි පාරට Loki Series එකෙන් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ…
ඉතින් සුපුරුදු විදිහට Magic Trick ටිකක් Use කරලා Loki එතනින් පැන ගන්නවා එතකොට Stone ටික අරගෙන යමු කියලා ඒ Stone තියෙන තැනට යනවා ? Time Stone ම දෙක තුනක් විතර තියෙනවා ? Loki ඉස්සෙල්ලාම අතට ගන්නෙත් Time Stone එකක් තමා ? ඒ අතර ඒ Stone ගොඩේ කෙනෙක්ගේ පින්තූරයක් බලා ගන්න පුළුවන් ➡️ steve rogers වගේ තමා ලාවට පෙන්නුම් වෙන්නේ ? සමහරක්විට Cap Stone ටික Return කරන්න කියලා ගිහින් ඔක්කොම ටික TVA එකට බාර දුන්නා ද මන්දා ? හැබැයි Evidence Box එකක steve rogers වගේම කෙනෙක්ව බලා ගන්න පුළුවන් අපිට…
ඊටත් වඩා ඒ Stones ඔක්කොම Pepper Weight එකක් විදිහට තමා TVA එක Use කරන්නේ ? TVA එක තුළ Infinity Stones වලට කිසිම Power එකක් නැති විදිහට තමා පෙන්නුම් කරලා තියෙන්නේ ? ඔය ගැන Kevin Feige කියලා තිබුණා ➡️ *නැවත වතාවක් Marvel Universe එක තුළ Infinity Stones පෙන්නුම් කලත් ඒ Stones වල Power එක ගැන අපි කතා කරන්නේ නෑ* කියලා ? ඒකට ගැලපෙන විදිහට Infinity Stones ටික Pepper Weight එකක් විදිහට තමා පෙන්නුම් කරලා තියෙන්නේ ? Infinity Stones වලට වඩා TVA එකේ Power එක වැඩි කියලත් පෙන්නුම් කරලා තියෙනවා ➡️ TVA කියන්නේ කාලය ගොඩක් වේගයෙන් පාලනය කරන්න පුළුවන් අය / කෙනෙක්ව යථාර්ථයෙන් නැති කරන්නත් පුළුවන් ආයේ ගෙන්න ගන්නත් පුළුවන් එයාලට [එතනදි Time Stone / Reality Stone දෙක Cover වෙනවා] ඒ වගේම එයාලාට කියලා Door එකක් තියෙනවා ඒ මාර්ගයෙන් ලෝකේ කොයිට වුනත් එයාලට යන්න පුළුවන් [එතනදි Space Stone එක Cover වෙනවා] ගොඩක් දුරට ඉදිරියේදී එන Episode වලින් Power Stone / Mind Stone / Soul Stone ගැනත් පෙන්නුම් කරයි ? දැනට එයාලා වැදගත් Stone තුනක් Cover කරලා තියෙනවා…
හැබැයි මෙතන තියෙන ජෝක් එක තමා ➡️ Stone වලට Power එකක් නෑ කියලා දැන දැනත් Loki Tesseract එකත් අරගෙන තමා යන්නේ ? Loki ට Tesseract එක අත් හරින්න අදහසක්ම නෑ ? නමුත් Loki ගේ පැත්තෙන් Tesseract එකත් එක්ක ලොකු රහසක් ඇති කියලත් හිතෙනවා බලමු ඉදිරියේදී…
එහෙනම් මෙතනින් Breakdown එක ඉවරයි කරමු ? පුළුවන් තරම් හොදට Breakdown එකක් දුන්නා කියලා හිතනවා ? E2 Breakdown එකෙන් නැවත හමුවෙමු ❤

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *