Limbo (2021) Chinese | Sinhala Article

Limbo (2021) Chinese

Action/Drama ‧ 1h 58m

85% liked this film Google users

Hong – Kong සිනමාවෙන් නිර්මාණය වුන විශිෂ්ටම Crime / Thriller චිත්‍රපටයක් විදිහට LIMBO නම් කරන්න පුළුවන් !! ?ඒ වගේම මේ අවුරුද්දේ මට දැනට බලන්න ලැබුන හොදම Asian චිත්‍රපටය තමා LIMBO කියන්නෙ ?️

Hong Kong වල ඉන්න දාම ඝාතකයෙක් ! මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන , සමාජයෙන් කොන් වුන , අනිත් අය තැකීමක් කරන්නෙ නැති කාන්තාවන් ඉලක්ක කරලා ඝාතනය කරනවා..ඒ මරණ අයගෙ වම් අත කපලා.. අත් හම්බවෙන්නෙ එක තැනකින්..සිරුරු හම්බවෙන්නෙ තවත් තැනකින්..

රහස්පරීක්ෂක Cham සහ පොලිස් නිළධාරි Will මේ කේස් එක Investigate කරන්න යනවා..Wong කියන්නෙ Detective Chan ගෙ අතීතය එක්ක ටිකක් දරුණු සම්බන්ධයක් තියන කෙල්ලෙක්..කොහොමහරි මේ කේස් එකේ යතුර වෙන්නෙත් මේ කෙල්ලම තමා..ඉතින් Chan සහ Will දෙන්නා Wong එක්ක මේ දාම ඝාතකයව හොයාගෙන යනවා..

Limbo අධ්‍යක්ෂණය කරන්නෙ Box Office Hit Movie Series එකක් වෙන Monkey King අධ්‍යක්ෂණය කරපු Soi Cheang ?

ෆිල්ම් එක තනිකරම Black & White යන්නෙ ! ඒ වගේම ෆිල්ම් එකේ Music , Cinematography , එහෙම අනර්ඝයි ? ඒ වගේම හැම Scene එකක් ම විශිෂ්ට විදිහට රූගත කරලා තියනවා..

අනිත් විශේෂම කාරනය ෆිල්ම් එකේ Characters ?ඔයා Modern Asian Thriller එකක දකින Interesting ම Characters 3 ක් LIMBO ෆිල්ම් එකේ ඉන්නවා..

Cast එක Performance නම් Brilliant ! Detective Chan ගෙ චරිතය කරපු Gordan Lam තමන් ගෙ චරිතයට දෙන්න පුළුවන් උපරිම දීලා තිබ්බා..Gordan Lam කියන්නෙ මම Hong Kong Fim Industry එකේ දැකපු Versatile Underappreciated Actor කෙනෙක් ! ?️

හැබැයි ෆිල්ම් එකේ කැපීපෙනනම චරිතය කලේ Wong ගෙ Character එක කරපු Liu Yase ! තනි වචනෙන් කියනවා නම් අති විශිෂ්ඨයි ! ?

Overall , කතාව , ඇක්ටිං , අවසානය සහ සිත්ගන්නාසුළු – අනර්ඝ අධ්‍යක්ෂණය කියන හැමදේම එකට ගත්තම LIMBO කියන්නෙ Hong Kong සිනමාවෙන් නිර්මාණය වුනු හොදම Crime – Thriller චිත්‍රපටයක් ! ?

LIMBO කියන්නෙ පෞද්ගලිකව මම ලොකු Hype එකකින් හිටපු ෆිල්ම් එකක් මේ අවුරුද්දේ ?බලලා ඉවරවුනාට පස්සෙ LIMBO කියන්නෙ මේ අවුරුද්දේ මගේ කැමතිම ෆිල්ම් එකක් ❤️

Recommend කරනවා ෆිල්ම් එක බලන්න කියලා..LIMBO ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ Telegram Group එකෙන්..Group link එක පළවෙනි Comment එකේ ඇති..?

Initial releaseMarch 1, 2021
CantoneseZi3 Ci2
BudgetUS$16 million

සිතුම් ඉෂාර

Writer

2 comments

  1. මේකෙ හොඳ කොපි එක ඇවිත් තියන්නේ..සබ් එක දාන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *