KOLLYWOOD Vs BOLLYWOOD Voting pool

KOLLYWOOD Vs BOLLYWOOD Voting pool

දින 10 ක් පුරාවට පැවති GMWW ACTRESS CLASH තරඟයේ පලමු වටය ඊයේ දිනයේදී අවසන් උනා….

පහතින් දැක්වෙන්නේ එම තරඟ වල ලකුණු සටහනයි.

ඒ වගේම කියන්න ඕනා මම මුලදිම කිව්වා තරඟයේ එක වටයක් වලංගු වෙන්නේ පැය 24 ක් පමණක් යන වග ඉතින් තරඟයේ ලකුණු අරගත්තේ එලෙස පැය 24 ක රිඇක්ට් එකතු කිරීමෙනි….

තරඟයේ දෙවන වටය මෙලෙසයි……

මෙම තරඟයෙන් වැඩිම ලකුණු ලබාගත් KOLLYWOOD නිලියන් 5 දෙනත් BOLLYWOOD නිලියන් 5 දෙනත් දෙවන වටයට සුදුසුකම් ලබනවා…

ඒ අනුව මෙම තරඟයේ දෙවන වටය හෙට ආරම්භ වනවා ඇත……

 

අශේන් මධුරංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *