Kochu Themmadi (1986) Malayalam | Sinhala Article

Kochu Themmadi (1986) Malayalam

IMDb: 8/10

සිය බීමත් පියාගෙන් හිරිහැර විඳිමින් ජීවත් වන උන්නි දඩබ්බර කොළු රංචුවක ආශ්රය නිසා වඩාත් නොහික්මුණු බවට පත් වෙයි. පාසල් අධ්යාපනයේ වටිනාකමක් නොදැනෙන කොළු රංචුව අධ්යාපනය පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති. පාසලට අලුතින් පත්ව පැමිණෙන ගුරුවරයා වන ශ්රීක්රිශ්නන් මෙම දඩබ්බර කොළු රැළ හමුවේ පසුබා යන නමුත් ඔහුගේ අවධානය උන්නි වෙත යොමු වේ. ඔවුන්ව නිවැරැදි මගට යොමු කරගැනීමට ශ්රීක්රිශ්නන් උත්සාහ දරන නමුත් දෛවයේ ඔහු වෙනුවෙන් ලියවී ඇත්තේ වෙනම ඉරණමකි.
………………………………………………………….
A. Vincent
අධ්යක්ෂණය: A. වින්සන්ට්
පිටපත: M.T. වාසුදේවන් නායර්
රංගනය:
මම්මුති (ශ්රීක්රිශ්නන් )
විනීත් රාධක්රිශ්නන් (උන්නි)
………………………………………………………….
Directed by A. Vincent
Written by M. T. Vasudevan Nair
Screenplay by M. T. Vasudevan Nair
Produced by Sobhana Parameswaran Nair
Starring Mammootty
Adoor Bhasi
Sunanda
Sreenivasan
Cinematography P. Bhaskara Rao
Edited by V. P. Krishnan
Music by G. Devarajan
Production
company
Roopavani Films
Distributed by Roopavani Films
Release date
  • 28 November 1986
Country India
Language Malayalam

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *