JungleCruise (2021) English | Sinhala Article

JungleCruise (2021) English

77% liked this film Google users

FF9 එකත් එක්කම ලග ලගම රිලීස් උන ෆිල්ම් එකක් තමා මේකත්.රොක් සහ ඩිසල්ගෙ වලිය නිසා FF එකට ආයෙ රොක් සම්බන්ද වෙන් නෑ කියල conformed වෙලා තිබ්බ.ඒ අස්සෙ ff එක ඒ තරන් ජනප්‍රියත්වත් නොගත්තත් Cruise එක ආවට පස්සෙ ගොඩක් අය හෝල් වලින් පවා ෆිල්ම් එක බලන්න ගත්ත.

Story එක පැත්තට හැරුනොත් මිත්‍යා දෘශ්ටික ලෙඩ සහ රෝග සුව කරනව කියල හිතන ගසක් තියනව කියල මැක්ග්‍රෙගර් කියල පුද්ගලයෙක් ලන්ඩන් වලදි ප්‍රකාශ කරනවා.ඒත් එකල ඉදිය විද්‍යාඥයන් මේක පිලිගන්න කැමති වෙන් නෑ.මොකද කියනවනම් වෛද්‍ය විද්‍යාව දියුනු වෙමින් තියන කාලෙ මිත්‍යාවට මුල් තැන දෙන්න වෙයි කියල.ඒත් මේක මැක්ග්‍රෙගර් ගෙ නන්ගි විශ්වාස කරනවා.ඒ තමා ලිලී.නමුත් මේ ගසේ මෙම අරුම පුදුම මල් පෙති හොයා ගන්න නම් ඊ තල හිසක ප්‍රෙහෙලිකාවක් විසදන්න තියනවා.
කෙසේ නමුත් ඔය ගහ ගැන හොයන්න යන්නෙ මොවුන් දෙදෙනා විතරක් නෙමේ.ජර්මානු රාජකීය නායකයෙ උන ජොකීම් කුමාරයත් ලිලී සහ ඔහුගේ අයියා පස්සෙන් මෙම ගහ ගැන හොයන්න එනවා.

ඉතින් ගහ තියෙන්නෙ සේලි පහසු තැනක නෙමේ.අමේසන් වල.ඒකත් යන්න තියෙන්නෙ ගග දිගේ.දන්නවනෙ ඇමසන් වල තියන දේවල්.ඉතින් ඒකට ගග පුරුදු බොට්ටු රියදුරෙක් ලිලීල හොයනවා.හොදම එකම කෙනාද මන්ද.ඔතනදි ලිලීලගෙ හිත ෆ්‍රෑන්ක් කියන බෝට්ටු රියදුරා දිනා ගනනව.

ඔහොම තමා කතාව ඉස්සරහට යන්නෙ.

සාප කරපු සොල්දාදුවො,ඇමසන් වනාන්තරයෙ තියන ගුප්ත දේවල්,වනචාරීන්,ජර්මානු හමුදාව කියන හැම දේකින්ම බේරිලා ලිලීට මේ ගස හොයා ගන්න පුලුවන් වෙයිද?ඔක්කොම බලන්න නොබලපු අය.පැය දෙකක් වගෙ කාලයක් ෆිල්ම් එක තියනවා. johnson, emily, jack, edgar, jesse, dani, paul වගෙ නලු නිලියො රැසක් චිත්‍රපටයට එකතු වෙනවා. ඒ වගෙම IMDb rate එක 6.7/10 වගේ හොද අගයක් ගන්න චිත්‍රපටය සමත් වෙනවා.ඇක්ශන් ෆයිට් සීන් මහා පරිමානෙන් නැති උනත් කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුලුවන් චිත්‍රපටියක්.නිකන් මේක epic ටයිප් එකට සෑහෙන්න බරයි.එහෙම වෙන්න බෑනෙ කියල හිතෙන කොටස් තියනවා.ඒත් හොද ෆිල්ම් එකක්.ආතල් ගොඩක්❤

Jaume Collet-Serra
Based onJungle Cruise; by Disney Parks
Budget$200 million

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *