IIFA Awards 2022
June 6, 2022
ALL IN ONE, Article, Breakdown, Explanation, General, Hindi, MMP රණවීර, Writer
76 Views
The International Indian Film Academy Awards 2022 by Mmp Ranaweera

IIFA Awards 2022 සම්මාන ප්රතිථල…



හොදම නලුවා : විකී කෞෂාල් (Sardar Udham)
හොදම නිළිය : Kriti Sanon (Mimi)
හොදම චිත්රපටිය : Shershaah
හොදම අධ්යක්ෂණය : Vishnuvardhan (Shershaah)
සහාය නිලිය : Sai tmhankar (Mimi)
සහාය නළුවා : පංකජ් ත්රිපාති (ලූඩෝ)
හොඳම සංගීතය (සම සම්මාන) – ඒ ආර් රහ්මාන්, “ආත්රංගි රේ” සදහා, සහ ටැනිෂ්ක් බග්චි, ජස්ලීන් රෝයල්, ජාවෙඩ්-මොහසින්, වික්රම් මොන්ට්රෝස්, බී ප්රාක්, ජානි, “ෂර්ෂා” සදහා
හොඳම පද රචනය – කෞසර් මුනීර්, ලෙහ්රා දෝ, 83 චිත්රපටිය වෙනුවෙන්
Best Story Original – අනුරාග් බාසු, ලුඩෝ වෙනුවෙන්
Best Story Adapted – කබීර් ඛාන්, සංජේ පුරන් සිං චෞහාන්, 83 වෙනුවෙන්
පසුමිම් ගායකයා : “රාටාන් ලැම්බියන්” සඳහා ජුබින් නාටියාල්
පසුබිම් ගායිකාව: “රාටාන් ලැම්බියන්” සඳහා අසීස් කෞර්
හොඳම පද රචනය: 83 චිත්රපටයේ “ලෙහ්රා දෝ” ගීතය සඳහා කෞසර් මුනීර්
හොඳම නවක නළුවා: තාඩප් සඳහා අහන් ෂෙට්ටි
හොඳම නවක නිළිය: Sharvari Wagh Bunty Aur Babli 2 සඳහා
MMP රණවීර
Writer