GMWW Open Challenge for Talented – 2020
අපි බැලු චිත්රපට කියන්නේ ලංකාවේ විශාලම භේදයකින් තොරව චිත්රපට ගැන කතා කරන්න ලංකාවේ වැඩිම පිරිසක් එකතු වෙච්චි අපේ තැන, අවුරුදු ගානක මහන්සියේ ප්රතිඵල විදියට අද සාමාජිකයන් 95000 එකතු වෙලා තියනවා , මේ කියන්න යන්නේ ඒ කතාව ගැන නෙවෙයි අපිත් එක්ක අත්වැල් බැදන් ඉන්න අපේම රසිකයෝ වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ල සුවිශේෂී කටයුත්තක් සංවිධානය කරලා තියනවා , පලවෙනි කාරණය සමහර චිත්රපට පිලිබඳ ඉතා උසස් අන්දමේ ලිපි සමූහයේ පල වෙනවා සහා තරමක් කතාබහකට ලක් නොවන කාරණයන් සම්බන්ධයෙන් අපේ සාමාජිකයන් ඉතා උසස් ලිපි පල කරනවා කාලයක් තිස්සේ අපේ අවධානයට ලක් උනා ඉතිං , මේ අවස්ථාව අපේ සාමාජිකයන් හටයි ,
තමන් කැමැති ඕනම චිත්රපටයක් වෙනුවෙන් ලිපියක් ලියන්න අවස්ථාව තියනවා සහා එක් අයෙකුට සීමාවකින් තොරව ලිපි පල කරන්න නිදහස තියනවා සහා ඒ පල කරන සියලුම ලිපි තමන්ගේ ස්වකීය රචනා විය යුතු අතර කිසිදු ලෙසක උපුටාගැනිම් නොවිය යුතුයි මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අතර එසේ යම් අයෙකු වැරදි අන්දමින් දෙයක් පල කරහොත් එය තරඟ නීති උල්ලංඝනය කීරිමක් බැවින් ඔහු හෝ ඇය තරඟයෙන් ඉවත් කිරිමට සිදු වේ,


යන Hashtag එක යටතේ පල කර යුතමයි, එය අනිවාර්යය වේ.




පලමු සතිය 1/2
දෙවන සතිය 8/9
තුන්වැනි සතිය 15/16
ඉහත සදහන් සති අන්තයන් හී රාත්රි 8.00 ඒ ඒ සතියේ ජයග්රාහකයින් නම් කරන අතර සතිය පුරාම නිර්මාණ පල කිරිමට හැකියාව ඇත.
6.ඔබට වැඩි අවස්ථාවක් ලබා ගැනිම සදහා වැඩි සංඛ්යාවක් ගුණාත්මක ලිපි පල කරනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර
ජයග්රාහකයින් සදහා වටින තෑගි සහා වටිනා අවස්ථාවන් ඉදිරියේදී හිමිවෙන අතර ඒ පිළිබඳ ඉදිරි සති වලදි දැනුවත් කිරිම් සිදු කරනු ලබන අතර සමුහය සමඟ රැදි සිටින්න.
මේ තරඟයෙන් ජයග්රාහනය කරන ලිපි සදහා චරණ TV (peotv no 05) චැනලයේ ඉරිදා රාත්රි 8.00 විකාශනය වන Helawood සතියේ සිනමාව වැඩසටහනේ Helawood Premiere Segment එක යටතේ ඉදිරිපත් කීරිමට සූදානම් කර ඇත, ඒ සදහා තෝරගන්නා ලිපි රචකයාගේ කතෘ අයිතිය සමඟ ඉදිරිපත් කිරිම සිදු කෙරේ.
Winners




චරණ TV official facebook page 

Helawood Official Group 

චරණ TV official facebook page 

Helawood Official Group 
