GMWW Events 01

GMWW Events – 2019/03/14 – 2019/03/22 
අපි බැලු චිත්රපට සමුහයේ 2019 වර්ෂයේ පැවැත් වු ප්රථම තරගයේ ජයග්රාහකයින් නම් කරන්න තමා මේ ලැහැස්ති වෙන්නේ .?
2019/03/14 වෙනිදා ඉදලා 2019/03/22 වෙනකම් අපි ඔයාලට අවස්ථාව දුන්නා කැමති චිත්රපටයකට විචාරකයන් ඉදිරිපත් කරන්න කියලා ඉතිං කියන්න සතුටුයි අපිට හොද විචාර ටිකක් බලාගන්න පුලුවන් උනා
දිනුවේ මෙන්න මේ අපේ සමාජිකයන් තමා
03-Venuja Kimoth
ජයග්රාහකයින් ට සමුහය විසින් වටිනා සිහිවටන ඒ වගේ ටිවි සීරිස් ලබා දෙන්න කටයුතු කරනවා (තෑග්ග පහල පික් එකේ)
දිනපු මල්ලි ලා පහලින් කොමෙන්ටි එකක් දාගෙන යන්න ?
තරගයට ඉදිරිපත් උන සියලුම දෙනාට ස්තුති ඒ වගේම ජයග්රාහකයින් ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන් සුභ පැතුම් පතනවා . සිනමාව ට වෙන් වෙච්ච සමුහයක් විදියට සාමාජිකයන් වෙනුවෙන් කවදත් හොදම දේවල් දුන්න අපි බැලු චිත්රපට සමූහය ඉදිරියේ දීත් මේ වගේ තරග සූදානම් කරලා තියනවා ඉතිං ඒ අපේ සමාජිකයන් වෙනුවෙන් ම තමා වෙන Facebook Group වල දන්න තරමින් තෑගී දෙනනේ නෑ අපි වගේ අපිට ඕන උනේ රසවින්දනය එහෙමත් නැත්නම් නිර්මාණයක් ⁣රසවිදින්න අවස්ථාවක් හදලා දෙන්න සහා ඒ වෙනුවෙන් ඔයාලට ඔයාලගේ විචාරය න් වලට ඉඩක් දෙන්න අපි මේ ආපූ ගමනේ සෑහෙන දුර අපි ඇවිත් තියනවා අද වෙනකොට සාමාජිකයන් 40k ඉක්මවා ගිහින් ඔයාලා නැත්නම් අපිත් නෑ , අනික් කාරනාව තමා Download පස්නය ඒකටත් විසදුම් අපි දුන්නා ඉතිං මේ හැමදේම ඔයාලට , ඒ අතරේ අමාරුවෙන් කරන මේ වැඩේදි සමහරු අපිව රිපෝට් ගැහුවා කොමෙන්ටි අස්සේ ලින්ක් දුන්නා අසභ්ය විදියට කොමෙන්ටි සෙක්ශන් එකේ හැසිරුණා පුද්ගලිකව inbox වලට අපිට බැන්නා ඉතිං ඒ ගල් මුල් අපි සේරම බාරගනිමින් ඉස්සරහට මීට වඩා හොද දේවල් කරන්නයි බලාපොරොත්තුව ස්තුති ?❤️
තවත් තරගයකින් හමුවෙමු……
හැමදාම හොදම දේවල් දුන්න අපි පසුගිය දවසක පැවැත් වූ review තරගයේ ප්රථම ස්ථානය දිනපු Kavindu Weerakoddy මල්ලි ට හිමි තෑග්ග දෙන්න අපේ ලසියා උදේම පිටත් උනේ ගම්පහ රීගල් සිනමා ශාලාවට ඉතිං පහලින් තියනවා වීඩියෝ එක ඔයාලට බලන්න පුලුවන් . Admin මඩුල්ල වෙනුවෙන් කවිදු මල්ලි ⁣ට අපි උණුසුම් සුභ පැතුම් එකතු කරනවා, ඒ වගේම හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉදිරියේ දී තරඟ වලට සහාභාගි වෙන්න තෑගි දිනන්න ඔයාටත් පුලුවන්.
අපගේ විශේෂ ස්තූතිය ගම්පහ රීගල් සිනමා ශාලාවෙ කලමණාකාර #Thushara_Jayathilaka මහතා සහ #රීගල්_සිනමා ආදරණීය කාර්ය්යශූර කාර්ය්යමණ්ඩලය අපගේ ආදර්ණීය ඇඩ්මින් මඩුල්ල වෙත..??❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *