Geetham (1986) Malayalam | Sinhala Article

 Geetham (1986) Malayalam 

IMDb: 6.4/10

Google Users Rating: 92% liked

විශාල වත්කමක් සහ ව්යාපාර ආදිය හිමි රූමත් අපර්ණා හදිසියේ ම ඒ සියල්ල හැර දමා, තම මවගේ විරෝධය ද නොසලකමින් ගුරුවරියක් බවට පත්වීමට තීරණය කරයි.
එක් රාත්රියක ඇය සේවය කරන පාසලේ ප්රධාන ශාලාවේ ‘අපර්ණා’ නමින් වේදිකා නාට්යයක් ප්රදර්ශනය කරනු ලබන අතර එය නැරඹීමට පැමිණෙන අපර්ණා එම නාට්යයෙන් පෙන්වන්නේ තම ජීවිත කතාව බව දැනගෙන ඉමහත් කෝපයටත් වේදනාවටත් පත්වෙයි.
අපර්ණානාට්යය රචනා කර අධ්යක්ෂණය කරන්නේ එකල සිටින ජනප්රියම වේදිකා නාට්යය නිර්මාණකරුවෙක් වන යතීන්ද්රන් විසින් ය.
යතීන්ද්රන් අපර්ණා හඳුනන්නේ කෙසේ ද?
යතීන්ද්රන් ගේ දරුවා වන අභිමාන්යු හට හමුවන ජගදීශ් නායර් නම් අබිරහස් පුද්ගලයා කවුද?
යතීන්ද්රන්- අපර්ණා- ජගදීශ් අතර සම්බන්ධය කුමක් ද?
                                                    ………………………………………………………..
අධ්යක්ෂණය: සජන්
පිටපත: S.N. ස්වාමි
රංගනය:
මම්මුති (යතීන්ද්රන් )
ගීතා (අපර්ණා & අතීනා; ද්විත්ව චරිත)
මෝහන්ලාල් (ජගදීශ් නායර්)

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *