Dwayne Douglas Johnson by Duthika Gayashan
“THE ROCK”
B.Day-1972 May 2 Age-48
?නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, ව්‍යාපාරිකයෙක්, Wrestler කෙනෙක් වගෙම Football player කෙනෙක්.
?පියා වගෙම සීයත් නම් දරාපු Wrestlers ල. ආච්චිත් හිටපු හොදම Wrestling promoter කෙනෙක්.
?පාසල ගණනාවක ඉගෙනුම ලබල තියනවා. රටවල් ගණනාවක ඉදලත් තියනවා.
?හොදම වැඩේ කියන්නෙ අපරාධ විද්‍යාව හා කායික විද්‍යාව ගැන උපාධිධරයෙක් ?. එහෙම ඉගෙනගෙන තියෙන්නෙ කවදහරි FBI එකට බැදෙන්ඩ.නමුත් ඒකට නීතිය සම්බන්ධව උපාධියක් අවශ්‍ය නිසා වැඩේ අතෑරලා.
?ඒ පැත්තට යොමු වෙලා තියෙන්නෙත් මාර කේස් එකක් හින්ද…..
ඉස්කෝලෙ යන දවස් වල හරියට ප්‍රශ්න ඇති උනාලු තඩි ඇග හින්ද. #ගොඩක් අය හිතල තියෙන්නෙ මෙයා වෙස්වලාගත්ත පොලිස් නිළධාරියෙක් කියල.
? අවුරුදු 17 වෙද්දි 9 වතාවක් සිරගත වෙලා. සොරකම් කිරීම හා සටන් හින්ද තමා.ගොඩක්ම පවුලෙ ප්‍රශ්න ඇති වුන කාලයක්ලු ඒ කාලෙ
?ඔය ප්‍රශ්න නිසා අම්ම සියදිවිනසා ගන්ඩ ගිය වෙලාවක මෙයා තමා බේරගෙන තියෙන්නෙ.
?Football team එකෙන් මෙයාව අයින් කරනව. ගොඩක් ආබාධ වලට ලක්වීම තමා හේතුව. ඊට පස්සෙ Wrestling වලට බහිනවා තාත්තගෙයි සීයගෙයි නම එකතු කරගෙන Rockey maivia කියල. මුලින් ලොකු personality එකක් තිබිලත් නෑ. මේ හින්දම ඒකෙනුත් අප්‍රසාදයට ලක් වෙනවා.
?ටික කාලෙකට පස්සෙ The Rock කියන නමින් ආපහු වලල්ලට එන මෙයා ලොකු අවධායක් දිනාගෙන සටන් කරනවා. 1998 දි පළවෙනි වතාවට Championship එක ගහන මෙයා අද වෙනකොට ගොඩක් Titles වලට උරැමකම් කියනවා.
?WWE “SmackDown” කියන වචනෙ අදුරනව නේද? මේක Rock තමා ලෝකෙට හදුන්වල දුන්නෙ. 2007 දි ඒක Dictionaries වලටත් ඇතුළු වෙනවා.
?1999 දි තමා පළමු රගපෑම. චරිතය මොකක්ද දන්නවද? එයාගෙම තාත්තා.
? Saturday night live with WWE කියල show එකකින් තමා පොර ගොඩක් කරලියට ඇවිත් තියෙන්නෙ.
?2001 දි තමා පළවෙනි වතාවට Film එකකට එන්නෙ. ඒ වෙද්දිත් පට්ට fan base එකක් තිබ්බලු. පළවෙනි film එකටම අය කිරීම ඩො.මි 5.5යි.
It would be his first starring role and reportedly set a Guinness World Record for the highest salary ever paid to a first-time top-billed actor
?එතන ඉදන් අද වෙනතුරු Game plan,tooth fairy (මේක මරැ ඈ❤️), journey 2,G.I.Joe, Hercules,San Andreas,Rampage, skyscraper වගේ කතා ගොඩකින් Box office hit තිබ්බා.
?Fast and furious,Jumanji වගේ කතා වලින් පට්ටම සාර්ථක උනා. රගපෑම වෙනස්ම ශෛලීන් දෙකකට ඇති විශිෂ්ටයි.
?මෙයා පටන් ගන්නවා “7 bucks” කියල productiy company එකක් (Baywatch හැදුවෙ මේකෙන්).
නම හැදුනෙ මෙයාව Football team එකෙන් අයින් කරද්දි අතේ තිබ්බ සල්ලි ගාන නිසා. අද වෙනකොට ලොව වැඩිම ආදායමක් ලබන නළුවා මෙයා
?Moana එකේ මෙයාගෙ චරිතෙත් විශේෂයි.සීයාව පාදක කරගෙන ඒ චරිතෙ හදල මෙයාගෙ Tattoo එකම ඒකට දාල තියනවා
?2015 දි මිනිත්තු 3 ඇතුළත Selfie 105ක් අරන් ලෝක වාර්තාවක් තිබ්බා.
?දවසකට කෑම වේල් 7ක් තියනවා.(මොකාද වගේ කනවලු සමහර වෙලාවට)
Shooting නැති වෙලාවට අඩුම පැය 10 workout කරනවා.ලොකුම Private Gym තියන අයගෙන් එක්කෙනෙක්
?Xbox එක මුලින්ම හදුන්වාදෙන්ඩ ආරාධිතය උනේ මෙයා Bill gates එක්ක.
?Google එකෙන් වැඩිම දෙනෙක් මෙයාගෙන් අහපු ප්‍රශ්නය තමා ඇයි Rock කියන්නෙ කියල.ඒකට හොදම උත්තරේ මෙයාගෙ අතිජාත මිත්‍රය Kevi hart දෙනවා මෙහෙම
“He is dumb as a rock”
?ඉස්සරහටත් Hobs and shaw 2,Black adam වලින් මෙයාව බලන්ඩ පුළුවන්