Check (2021) Telugu

Check (2021) Telugu
ගූගල් පරීශිලක දර්ශකය 92%
IMDB 6.2/10
චෙස් බොඩ් එකෙන් ඉරණම වෙනස් වෙයි ද? ❤?
මගේ ඉරණම පාලනය කරන්නේ මම”
කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් චිත්රපටයක්
වෙනස්ම කතා තේමාවක් නිසා හොද කුතුහලයක් තිබ්බා.
නිතියේ යුක්තිය සමග මානුෂිකත්වයේ ඇති වෙනස පහදා දිමට සමත් වෙලා තිබුනා.
සැම සිදු විමක්ම බුද්දිමත් බාවය සමග එකතු විම නිසා කුතුහලය වැඩි විමට එය උපකාර උනා.
බුද්දිමත් බාවය හැගීම් නිසා යටපත් වන ආකාරයත් ඒ නිසා තමගේ ශක්තිය දුර්වල වෙන අයුරුත් ඉතා හොද සංයොගයකින් ඉදිරිපත් කරලා තිබුනා.
අලංකාර තෙලෙගූ ගීත වලින් වගෙම ක්රියාදාම වලින් චිත්රපටය සමන්විත උනා.
සිර ගෙදරක් තුල ඇති විශමතාවයන් බලය වෙනුවෙන් සටන් කිරිම් වගෙම දුර්වලයන් පාගා දාම අවනීතිය රජ වෙන ආකාරය චිත්රපටය තුල බලන්න පුළුවන් උනා.
මිනිසෙක් කළුවර කාමරයකට දමා සිර කරත් ඔවුන්ගේ සිතිවිලි සිර කළ නොහැකි බව මනා ලෙස චිත්රපටය තුලින් බලා ගත හැකිය.
දිනන්න ඔන නම් අඩිය තියන්න ඔන
ගමනාන්තය මරණය කියලා දැනගෙනත් අඩිය තියන එකෙ වැඩෙ මොකක්ද ?
බලන්න තවත් ලස්සන සිනමා සිත්තමක්

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *