Jana Gana Mana (2022) Malayalam by Himashi Indrachapa අවසානයක් නොවේ,ආරම්භයකි….. Legal Drama කතාවක් තියෙනවනේ ඇස් දෙකෙන් දකිනකන්,කන් දෙකෙන් අහනකන් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා. ඒත් ඇත්තටම සත්‍යය කියන්නේ අපි අහන දකින දේම ද ? ඇත්තම සත්‍යය මේ අපි සත්‍යය කියලා හිතන් ඉන්න සත්‍යයෙන් වැහිලා තියෙනවා වෙන්න බැරි ද ? මොකෝ …
Read More »