හෂාන් රන්දික ඩයස්

Gifted (2017) English | Sinhala Article

Gifted (2017)Gifted (2017) English by Hashan Randika Dias හැම දරුවෙක්ම විශේෂයි, නමුත් සමහර දරුවන් ඉන්නව ටිකක් වැඩිපුර විශේෂයි. විශේෂයි කියන්නෙ මේ දරුවන්ට සහජයෙන්ම පිහිටල තියන බුද්ධිමය හැකියාව මේ වයසෙ අනෙක් දරුවන්ට සාපේක්ෂව සෑහෙන ඉහළයි. මේ වැනි අය ගැන තියන බොහෝම ප්‍රසිද්ධම උදාහරණය කවුරුත් දන්න මෝසාර්ට් නම් සංගීතඥයා ගෙ ජීවිතය. මෝසාර්ට් …

Read More »

Jana Gana Mana (2022) Malayalam | Sinhala Article

Jana Gana Mana (2022) Malayalam by Hashan Randika Dias මලයාලම් චිත්‍රපට කාරයො ලංකාව දිහා බලාගෙන චිත්‍රපටියක් හදලද එහෙමත් නැත්නම් මේ දූෂිත දේශපාලන ක්‍රමය ලෝකෙ කෙසේවෙතත් දකුණු ආසියාතික කලාපය ඇතුළෙ වැඩ කරන්නෙ එකම විදිහටද. ඒක කොහොම වුණත් Jana Gana Mana කියන්නෙ ලංකාවෙ මේ පවතින දේශපාලනික මොහොත තේරුම් ගන්න උදව් වෙන චිත්‍රපටයක් …

Read More »

Frances Ha (2012) English | Sinhala Article

Frances Ha (2012) English by Hashan Randika Dias  සමහරු ඉන්නව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ. හැමදාම ඔහොම ඉඳල පුලුවන්ද ඉතින් දැන්වත් හොඳ රස්සාවක් හොයාගෙන කසාදයක් බැඳල පිළිවලක් වුණොත් නේද හොඳ කියල තමන්ගෙ නෑදෑ හිතමිත්‍රයින් කොයිතරම් කිව්වට ඒ අයට නම් මේ දේවල් වගක් නෑ. ඇත්ත ඉතින්, ජීවත් වෙන්න නම් මොකක් හරි රස්සාවක් …

Read More »

The Batman (2022) English | Sinhala Article

The Batman (2022) English by Hashan Randika Dias එනව කියපු දවසෙ ඉඳන් එනකම් මග බලාගෙන හිටපු එකක්. පුලුවන් කමක් ලැබුනොත් අනිවාර්යයෙන්ම big screen බලන්න තීරණය කරල තිබුණු එකක්. හිතපු විදිහටම big screen බලන්න ලැබුන. ඒක සතුටක්. හෝල් එකක ලොකු ඕඩියන්ස් එකක් එක්ක චිත්‍රපටයක් බලන එක ගෙදර ඉඳන් තනියම පීසී එකකින් …

Read More »

Alborada (2021) Sinhala | Sinhala Article

Alborada – The dawning of the day (2021) by Hashan Randika Dias “මම යන්නම් පැබ්ලෝ”.. ඈ මෙතෙක් තමාට ඇතුළුවීමට අවසර නොතිබුණු රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාසයෙන් එපිටට පියවර තබමින් පැවසුවාය. ඔහු දොරකඩ නතරවී ඈ දෙස බලා සිටියි. “මම ආයෙත් එන්නෙ නෑ”… ඇය වරක් ආපසු හැරුණාය. ඔහු වැළඳගෙන හඬන්නට වූවාය. ඇය ඔහුගේ …

Read More »

Yuni (2021) Indonesian | Sinhala Article

Yuni (2021) Indonesian by Hashan Randika Dias ප්‍රේම දඩයම නමින් සිංහලෙන් හඬකවල පෙන්වන ඉන්දියානු නට්‍ය නරඹල, ඒ නාට්‍යයෙ ඉන්න ශිවන්‍යා නම් චරිතය රඟපාන නිළියව මුණගැහෙන්න ගෙදරටත් නොකියා ඉන්දියාව බලා යන්න උත්සහ කල හොරොව්පතානේ දැරියන් තුන්දෙනෙකුගෙ කතාවක් මේ අවුරුද්දේ මුලම අහන්න ලැබුණා. මේ ගැහැනු ලමයි තුන්දෙනා ඉන්දියාවට යන්න උත්සාහ කරල තිබුණෙ …

Read More »

Murder on the Orient Express (1974) English | Sinhala Article

Murder on the Orient Express (1974) English by Hashan Randika Dias Agatha Christie නම් ඒ ලෝ ප්‍රකට රහස් පරීක්ෂක නවකතාකාරිය අවසාන වතාවතාවට ප්‍රසිද්ධ ස්ථානයක දැකගන්න ලැබෙන්නෙ 1974 වසරේ ඇගේම නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු Murder on the Orient Express චිත්‍රපටයෙ එළිදැක්වීමේ උත්සවය තිබුණු දවසේ. ඉන් වසර දෙකකට පසුව 1976 දී 85 …

Read More »

Bambaru Avith (1978) Sinhala | Sinhala Article

Bambaru Avith (1978) Sinhala Article by Hashan Randika Dias බඹරු ඇවිත් (1978) 1977 කියන්නෙ ශ්‍රී ලාංකිකයෙකුට නම් මතක තියන අවුරුදක්. ඒ රටට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් අවුරුද්ද විදිහට. “විවෘත ආර්ථිකය” කියන වචනෙ තේරුම නොදන්න කෙනෙක් වුණත් මේ කාරණාව දන්නව. සරලවම කිව්වොත් 77 දි වෙන්නෙ එතෙක් ලංකාවෙ පැවති සමාජවාදී ක්‍රමයට අනුගත වුණු …

Read More »

The hand of the God (2021) Italy | Sinhala Article

The hand of the God (2021) Italy by Hashan Randika Dias   “ජීවිතය අසීරු යැයි මට දෙවතාවක්ම පසක් විය. එක වරක් ඔබ පැමිණීමට පෙර ය. දෙවනවර ඔබ ගිය පසු ය” එහෙම කියන්නෙ ඕෂෝ. මිනිස්සු විදිහට අපේ පැවැත්ම තවත් කෙනෙක්, හදවතට සමීප ආදරණීයයෙක් එක්ක කොයිතරම් බැඳිල තියනවද කියන දේ එක වාක්‍යයකින් පැහැදිලි …

Read More »

Nude (2018) Marathi | Sinhala Article

Nude (2018) Marathi by Hashan Randika Dias කලාව කියන්නෙ මොකක්ද කියල හඳුන්වන්න සම්මත නිර්වචනයක් නැතිවුණත් පොදුවේ ගත්තම එයින් සිදුවෙන්නෙ ලෝකයෙ නැත්නම් මිනිස් ජීවිතයෙ තියෙන යථාර්ථයන් වඩා නිර්මාශීලී ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීමක් බවට අපිට හඳුනාගන්න පුලුවන්. වර්ණ, හැඩතල, ශබ්දය, අංගචලනය, භෂාව කලාව ඇතුලේ ප්‍රකාශණ මාධ්‍ය විදිහට භාවිත වෙනව. දෘෂ්‍ය කලාවන් මේ අතරෙ …

Read More »