A Long Time Ago in a Galaxy Far, Far Away…. by Indeewari Herath Episode 05- Lightsaber Lightsaber එකක් කියන්නේ සරලවම කිව්වොත් Laser Sword එකක්. මේ වෙපන් එක සාමාන්‍යයෙන් ජෙඩායිවරු, Sith order එකේ අය අැතුළු අනිකුත් Force-Sensitive පුද්ගලයින් විසින් භාවිතා කරනවා. Lightsaber එකක් කියන්නේ ජෙඩායිවරයෙකුගෙ අනන්‍යතාව පෙන්වන දෙයක්. ජෙඩායි කෙනෙකුට Lightsaber …
Read More »Star Wars: A long time ago in a galaxy far, far away Ep 03 | Sinhala Article
Star Wars: A long time ago in a galaxy far, far away Ep 03 by Indeewari Herath Star Wars Character- II පෙර ලිපිය තුළින් අපි prequel චිත්‍රපටි තුන තුළින් අපට හමුවන ප්‍රධාන චරිත ගැන කතා කලා. අද අපි බලමු original trilogy එකෙන් අපිට හමුවන්නේ කවුද කියලා. ඉස්සරලම තියටර් රිලීස් වුනේ …
Read More »Prithviraj Sukumaran Indian Actor | Sinhala Article
Prithviraj Sukumaran Indian Actor by Hashan Dulanga ප්‍රිත්විරාජ් සුකුමාරන් (Prithviraj Sukumaran).. මලයාලම් සිනමාවේ මහා දැවැන්ත ප්‍රතිරුපයක් වන ඔහු දක්ෂතම රංගන ශිල්පියෙක්, පසුබිම ගායකයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා පසුබිම කථකයෙක්. ප්‍රිත්විරාජ් සුකුමාරන් 1982 වසරේ ඔක්තෝබර් මස 16 දින තිරුවානපුරම් හි උපත ලැබුවේ සුකුමාරන් සහ මල්ලිකා සුකුමාරන් යන නළු නිළියන් දෙපලටයි. …
Read More »Nowhere Special (2021) English | Sinhala Article
Cinema of Leos Carax French Film Director | Sinhala Article
LEOS CARAX French Film Director දශක ගණනාවක සිනමා ජීවිතයේ සිනමාපට කීපයක් පමණක් අධ්‍යක්ෂණය කොට ලෝක පූජිත විය හැකිද? දන්න උත්තර කීපයක් ඇත. කොරියානු Lee Chang-dong මෙන්ම ප්‍රංශයේ leos carax අනිවාර්යයෙන්ම මේ ගණයේයි. ලෝකය, සබදතා, ජීවිතය , මරණය, ජීවන මට්ටම් වෙනස්ම ආකාරකට දැක්ක අධ්‍යක්ෂකවරයෙක් ලෙස Leos Carax ගන්න පුලුවන්. ප්‍රංශ නව …
Read More »Esthappan (1980) Malayalam | Sinhala Article
Ingmar Bergman’s Cinema | Sinhala Article
Ingmar Bergman’s Cinema | බර්ග්මන්ගේ සිනමාව “දෙවියෝ නිශ්ශබ්දයි” – බර්ග්මන්- ස්වීඩනයෙන් බිහිව ලෝක සිනමාවම ඒකලෝක කල අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයෙකි Ingmar Bergman. මෙතුමාගේ සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක්ම අතිවිශිෂ්ඨයි යනුවෙන් හැඳින්විය හැකි නිර්මාණ . මූලික වශයෙන් මනුශ්‍ය හැගීම් කීපයක් සහ චරිත ඉතා අවම ප්‍රමාණයක් යොදාගෙන මුලු ලෝකයටම පොදුවේ තේරුම් ගැනීමට පුලුවන් අර්ථකථන තමන්ගේ …
Read More »Arishadvarga (2020) Kannada | Sinhala Article
Arishadvarga (2020) Kannada මනසක නිරවුල් බාවය හෝ අවසානයේ මෝක්ශය ලැබීමට බාධා කරන දේවල් ඇසුවොත් (හිංදු ආගමට) අනුව දේවල් 6කි. අධික කාමතෘෂ්ණාව තරහව ලෝභය, තණ්හාව ඇලීම අහංකාරය ඊර්ෂ්‍යාව එතකොට මොකද්ද මේවට මේ සිනමාපටයත් එක්ක තියෙන සම්බන්ධෙ. මේ ගති ලක්ශන වලින් පිරි මිනිසුන්ගේ කතාවක් තමා Arishadvarga කියන්නෙ. එක් එක් චරිතයට මනා ගැඹුරක් …
Read More »Unto The Dusk (2014) Malayalam | Sinhala Article
Unto The Dusk (2014) Malayalam Initial release: October 18, 2014 (India) Director: Sajin Baabu Producer: Sajin Baabu Screenplay: Sajin Baabu, Jose John Story by: Sajin Baabu, Jose John මලයාලම් සිනමාව කියන්නෙ සාමාන්‍යයෙන් එක රාමුවක වෙනස් වෙනස් දේවල් දෙන සිනමාවක් කිව්වොත් කවුරුත් අමනාප නොවෙයි කියලා හිතනවා. Experimental ෆිල්ම්, වැඩක් එන්නෙ සෑහෙන කාලෙකට සැරයක්. Commercial වාසි ගැන හිතුවාම දොසක් …
Read More »