Forever (2014) English Tv Series ශ්‍රිමත් ආතර් කොනන් ඩොයිලගේ ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුවෙන් වගේ කියවපු, ඒ පොත් එකතු කරපු අය අනන්තවත් ඇති.. මාත් ඒ කොටසෙ පිස්සෙක්. එකම පොත දහ පාාරකට වඩා කියලවලා, තාමත් වෙලාවක් තිබුනොත් කියවන්ඩ හිතෙන තරම් ඒ චරිත අපේ හිතේ ඇත්තටම ජීවත් උනා.. ලෝහිත පරීක්ෂණය, සුනඛ ශාපය, අන්තරාය …
Read More »