Foundation (2021) English by Sahan Thirimanne අදින් අවුරුදු හතලිස් හත්දාහක් විතර එහා අනාගතයේදී වෙන කතාවක් තමා Foundation සීරීස් එකේ දිග හැරෙන්නෙ. මේ සැප්තැම්බර් 24 වෙනිදා මේකෙ එපිසෝඩ් තුනක් රිලීස් වෙනව කියල තියෙනවා. ඉතුරු ටික ඉන්පස්සේ සතියට එක ගානෙ එනවා. පලවෙනි සීසන් එකේ එපිසෝඩ් දහයයි. මේකෙ දෙවෙනි සීසන් එකකුත් හදන බව …
Read More »