ලසිත් වීරසිංහ

Mandela , Asuran , Vendetta and Lobby Teams | Sinhala Article

???????, ??????, ???????? and ????? ????? අන්ත දුගී දුප්පත් ආසියාකරයේ ගම්මානයක් වෙසෙන කරණවෑමියෙකු තමන්ගේ අනන්‍යතාව උදෙසා කරන්නා වූ සටනේ සිට මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ෆැසිස්ට් විධායකය Vendetta ගේ නැගී සිටීමෙන් බිඳ හෙලීම දක්වා වූ සටන තුල,ඒ මහා විපරීත දේශපාලන බීජය ලොව පුරා විහිද මුලු මහත් මානව සංහතිය තුලම ලේ පිපාසිතව අනුකම්පා …

Read More »

Heroes vs Comedian in Indian Cinema

සුපිරි තරු සහ පහර කන කොමඩිය කුලය වර්ණය පන්තිය ආගමෙන් වැසුණු ඉන්දියානු පොදු ජන සිනමා රසිකත්වය තුල සුපිරි තරු සහ ඔවුන්ගේ කම්මුල් පහර වලට ලක් වන හාස්‍ය ජනනය කරන රංගන ශිල්පීන් මමත් ඔබත් කොතෙක් නම් දැක ඇත් ද….. ඇත්තටම ඇයි එහෙම පහර දෙන්නෙ?පහර කෑම තුල ප්‍රේක්ෂකයා ලබන පරපීඩක කාම රසය …

Read More »

Dalith in Malayalam Cinema

Dalith in Malayalam Cinema ඇයි අපි කළුද? “දලිත් Dalith “ ස්පර්ශට හෝ නුසුදුයි, අපිරිසිදුයි,මොවුන් මිනිසුන් දැයි නොපැහැදිලි . දලිතයන්ව ශරීරය හා දැඩිව සම්බන්ධ කොට කේරළයේ සුදු උන් විසින් හදුනාගෙන ඇත. සම්ප්‍රදායික මලයාලම් සිනමා ස්ංස්කෘතිය, ඉහළ පන්තිය – පහළ පන්තිය ශිෂ්ඨසම්පන්න – අශිෂ්ට ස්වාමියා – දාසයා මානවයා – මිලෙච්ජයා දිව්‍යමය ලෙස …

Read More »

Willy Wonka – Charlie and the Chocolate Factory

විලී වොන්කාගේ අතහැරීම සහ චාර්ලිගේ අල්ලාගැනීම සුවිසල් චොක්ලට් නිශ්පාදනාගාරයක වෙසෙන විලී වොන්කාගේ අරුම පුදුම චොක්ලට්.චොකලට් කියන්නෙ මිහිපිට තිබෙන අපූර්වතම කොකෝවා රසය,ලොකු කුඩා සැමගේ රස නහර පිනා යන ආදරණීය ස්වර්ගීය රසය. මගේ අම්ම නිතරම කියනව,ජීවිතය කියන්නෙ චොකලට් පෙට්ටියක් කියල,ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයා කන්න යන්නෙ මොනවද කියල. මෙහෙම කියන්නෙ Forrest Gump …

Read More »