මලින්ත විතානගේ

Kaaka Muttai (2014) Tamil | Sinhala Article

Kaaka Muttai (2014) Tamil by Malintha Imalka Vithanage  “පීසාවලට වඩා කපුටු බිත්තර රසවත්” සැබැවින්ම පීසා(Pizza) යනු රසවත් කෑමක්ද? යමෙකුට එය රසමසවුළු විය හැකි ය. මෙලොවෙි තිබෙන රසම රස කෑම බවට පත් විය හැකි ය. තවෙකුට එය මෙලොව තිබෙන පිළිකුල්සහගත ම කෑම වීමට පිලිවන. දිනක මාගේ නැගණියන් දෙදෙනා මා හට පෙරැත්ත …

Read More »

Madhuram (2021) Malayalam | Sinhala Article

Madhuram (2021) Malayalam Malintha Imalka Vithanage “ප්‍රේමයේ ඇති මධුරතරබව කියන මලයාලමි අරුමැසිය – “මධුරන්” දකුණු ඉන්දියාවෙි කේරළයේ හැදෙන මලයාලමි ෆිල්ම්වල නමි තියෙන්නේ පුදුමාකාර සිනමැටික් රහක්. මෙි හින්දම කාලාන්තරයක් තිස්සේ ලංකාවෙි Movie Audience එක Indian Film Industry එකෙන් බිහිවෙන හින්දි ෆිල්ම්ස්, ටැමිල් ෆිල්ම්ස්වලට නැති අලුත් ෆෑන් බෙිස් එකක් දැන් දැන් මලයාලමි …

Read More »

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) English | Sinhala Article

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) English by Malintha Vithanage “Fantastic Beasts – The Secrets of Dumbledore දියාරුයි… චිත්රපට අටකින් සමන්විත “හැරි පෝටර්” චිත්‍රපට මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය වු චිත්‍රපට මාලාවක්. එදා මෙදා තුර ඉහළ ආදායමක් ඉපැයු මෙම චිත්‍රපට මාලාවට පාදක වුයේ බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ.රෝලින්ග් ලේබිකාව විසින් රචිත …

Read More »

Mare of Easttown ( 2021) English Tv Series | Sinhala Article

Mare of Easttown ( 2021) English by Malintha Imalka Vithanage “ඊස්ටවුන් නගරය කැළඹූ නොවිසඳුණු ඝාතනයක අභිරහස? “ “මෙයර් ඔෆ් ඊස්ටවුන්(Mare of Easttown)'” කියන්නේ 2021 වසරේ සුප්‍රකට HBO නාලිකාව හරහා Telecast වුන විශිෂ්ට ගණයේ ටෙලිකතා මාලාවක්. “Game Of Thrones”, “True Detective”, “Chernobyl”, “Band of Brothers” වැනි ලොව පුරා සිටින ටෙලිකතා රසිකයන්ගේ …

Read More »

The Sun Is Also A Star (2019) English | Sinhala Article

The Sun Is Also A Star (2019) English by Malintha Imalka Vithanage -ලෝකය අයිති පෙමිවතුන්ට- ප්‍රේමණීය හමුවීමි නමි හරිම පුදුමාකාරයි. එදිනෙදා ජීවිතය ඇතුළේ තමන් හොයන සහකාරයා හෝ සහකාරිය නොසිතු මොහොතක, නොහිතපු වෙලාවක හමිබවෙනවා. අපි ඇත්තටම ආදරය හොයනවා නෙමෙයි. දෛවය විසින් තමන්ට හිමිවෙන්න නියමිත ආදරය හොයලා දෙනවා. අන්න එහෙම කතාවක් ගැන …

Read More »

Ridley Scott American Film Director | Sinhala Article

Ridley Scott American Film Director by Imalka Malintha Vithanage – විසිවැනි සියවසේ ස්ත්‍රීවාදී භුමිකාව රිඩිලි ස්කොටිගේ ඇසින් – ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරුන් අතුරින් ජේමිස් කැමරන්, රිඩිලි ස්කොටි,ස්ටීවන් ස්පිල්බර්ග් යන අධ්‍යක්ෂවරුන් තිදෙනා ලෝක සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ දායාද කර ඇත.සර් රිඩිලි ස්කොටි බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දැවැන්ත චිත්‍රපට නිර්මාණ රැසක් ඔහු අතින් බිහි …

Read More »

Old (2021) English | Sinhala Article

Old (2021) English by Malintha Imalka Vithanage “නයිටි ශ්‍යාමලාන්ගේන් කාලෙකට පස්සේ “ද විලේජ්” පන්නයේ අමුතුම වැඩක්” නයිට් ශ්‍යාමලාන් (Night Shyamalan) කියන්නේ මා ඉතාමත් කැමතිම සිනමාකරුවෙක්. ඔහු භීම සහ අබිරහස් (Horror/Mystery) සිනමාවේ අපූරු නිර්මාණ කිහිපයක් ලෝක සිනමාවට දායාද කරපු කෙනෙක් වගේම ඔහුටම ආවෙිණික සිනමා ශෛලියකින් සහ ශානරයකින් තමාගේම වූ ‘ගූඪ මුද‍්‍රාවක්’’ …

Read More »

Alborada (2021) Sinhala | Sinhala Article

Alborada (2021) Sinhala by Imalka Malintha Vithanage පැ⁣බිලෝ නෙරැදා අසුචි බාල්දියකට වැටුණාද? වැටිටුවාද? නෙරැදා නොලියු හඳගම ලියු කවිය…. සිනමා අධ්‍යක්ෂවරයා යනු අප දැන සිටියා වු යථාර්ථය වෙනස් කරන්නෙකි. හඳගමයානු සිනමාව තුළ හඳගම විසින් අපේ යථාර්ථය කුඩුපටිටමි කරමින් ඔහුගේ යථාර්ථය වෙත අප මත තබන්නට “ඇල්බොරාදා” හරහා සමත්ව අැත. විශ්ව සමිභාවනාවට පත් …

Read More »

Liar’s Dice (2013) Hindi | Sinhala Article

Liar’s Dice (2013) Hindi by Imalka Malintha Vithanage “බොරැකාරයන්ගේ දාදු ක්‍රීඩාවට හසු වු සංක්‍රමණික ජීවිත” ජීවිතය ද දාදු ක්‍රීඩාවකි. දාදු කැට සතර අත⁣⁣ට පෙරළෙති. සල්ලමි වෙති. ජීවිතය ද එසේම ය. අප එකිනෙකාගෙන් සල්ලමි වන දාදු කැට සේය. බොරැකාරයන්ගෙන්, වංචාකාරයන්ගෙන්, දූෂිතයන්ගෙන් හොඳහැටි සල්ලමි වෙති. බොලිවුඩි අධිපති සිනමා දහරාව තුළ සැගව ගිය …

Read More »

The Motorcycle Diaries (2004) Spanish | Sinhala Article

The Motorcycle Diaries (2004) by Malintha Imalka Vithanage -අර්නස්ට් චෙි ගුවෙිරා, යතුරැපැදි දිනපොත- “චෙි”. මෙි අකුර නොදන්නා අයකු නමි මිහිපිට නැති තරමි. තාරැණ්‍ය, විප්ලවය, අරගලය යන වචන ත්‍රිත්වය කැටිකොට කිවහැකි තනි පදයක් වෙි නමි ඒ “චෙි”ය. ඇති නැති පරතරය, පන්ති පීඩනය, දේශපාලන අධිකාරිය, බලය වැනි දේශපාලනික කාරණා වෙනුවෙන් දැවැන්ත අරගලයක් …

Read More »