දිලිනි රත්නායක

And the Oscar goes to (2019) Malayalam | Sinhala Article

And The Oscar Goes to (2019) Malayalam by Dilini Rathnayake 7.1/10IMDb 3.5/5Times of India 92% liked this film Google users “සිහින_මවන්නැති_අහස_උසට_තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර” “සිහින”,එහෙමත් නැත්නම් හීන,මේ ලෝකේ ජීවත්වෙන ඕනම මනුස්සයෙක්ව සතුටින් තියන්න පුලුවන් එක දෙයක් තමා …

Read More »

Ente Ummante Peru (2018) Malayalam | Sinhala Article

Ente Ummante Peru (2018) Malayalam   6.7/10IMDb 3.5/5Times of India 3/5Nowrunning 94% liked this film Google users ♦️ඔයාගේ අම්මාගේ නම මොකද්ද? ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ “#ඔයාගේ_තාත්තාගේ_නම_මොකද්ද?” කියන ප්‍රශ්නය සමාජේ ගොඩාක් දේවල් ඉස්සරහදී මිනිස්සුන්ව අසරණ කරනවා. වර්ගීකරණය කරනවා. නමුත්,ඒ වෙනුවට කව්රුත් ඒ අසරණයින්ගෙන් අහන්නෑනේ, “#ඔයාගේ_අම්මාගේ_නම_මොකද්ද කියලා..? හේතුව, සමාජෙට ඕන මනුස්සයෙක් අසරණ වෙන තැන හොයලා …

Read More »

Ezra (2017) Malayalam | Sinhala Article

Ezra (2017) Malayalam යුදෙව් ආත්මයක පළිගැනීම මලයාලම් සිනමාවේ මා මෙතෙක් නරඹපු හොඳම ?????? චිත්‍රපටය තමා මේ…!   “ⒺⓏⓇⒶ”   උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දාන්නවත් බැරි තරමට, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමය දනවපු සුපිරි චිත්‍රපටයක්…!   ප්‍රධාන නලු චරිතය පෘත්විරාජ් සුකුමාරන් හොබවන අතරේ ටොවිනෝ තෝමස් සහාය නලුවෙකු ලෙසින් …

Read More »

Nizhal (2021) Malayalam | Sinhala Article

#Nizhal (සෙවණැල්ල) – 2021 ***************************** Mystery/Thriller ‧ 6.5/10 IMDb මලයාලම් සිනමා අඹරේ පායපු තවත් අලුත්ම සුපිරි සිනමා සිත්තමක් තමා #Nizhal කියන්නේ…! ඇත්තටම කිව්වොත් මේ ගැන ලියන්න හිතුනට, ලියන්න කලින් මම දෙපාරක්ම ෆිල්ම් එක බැලුවා. මොකද මේ චිත්‍රපටය ගැන ලියන්න මුල මැද අග ගලපගන්න ටිකක් අමාරුයි. හරිම පටැලවිල්ලක් වගේ තමා පේන්නේ.. …

Read More »

The Priest (2021) Malayalam

බෙදාගනිමුද ✝️ The Priest – 2021 ✝️ ———————————— (Horror Mystery ) ***************** “කිසි විදියකින් කිසි කෙනෙක්ව අගතියට පත් කරන්න එපා. අමේයා ගැන වැඩි විස්තර දැනගත්තම ටීචර් මාව හොයාගෙන එයි. මොකද, මට විතරයි ඔයාට උදව් කරන්න පුලුවන්. මේවා මං කියන දේවල් නෙවේ. දෙවියන් වහන්සේ කියපුවා.” -කාමේන් බෙනඩික්ට් පියතුමා – 6.6/10IMDb 86% …

Read More »

Kumbalangi Nights (2019) Malayalam

Kumbalangi Nights (2019) Malayalam   ? මේ කුම්බලගිනයිට්ස් ගැනම නොවේ..!! ? ********************************************* කුම්බලගිනයිට්ස් කිව්වම හැමෝටම මතක් වෙන්නේ ෆෆාගේ අද්විතීය රංගනය, නැත්තං ඒ සහෝදර බැඳීම.. එහෙමත් නැත්තං සමාජය කියන පුළුල් වපසරිය ඇතුලේ තියෙන කුඩාම ඒකකය වෙන #පවුල කියන සාධකය ඇතුලේ එහා මෙහා දිවෙන පොදු සමාජ යථාර්ථයන්..!! නිර්මාණකරුවා ඒක හරි සියුම්ව අපේ …

Read More »