තුෂාර එස්. වීරසිංහ

Mangala Karunaratne Sri Lankan Actress | Sinhala Article

Mangala Karunaratne Sri Lankan Actress by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ අවිහිංසකාවිය | මංගලා කරුණාරත්න රූපවාහිනීය පැමිණි මුල් කාලයේ දක්ෂ ජනප්‍රිය නිළියන් රැසක්ම කලා ක්ෂෙත්‍රයට දායක විය..ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි මංගලා කරුණාරත්නටය…ඇයගේ රූමත් අවිහිංසක පෙනුමත් සමඟ සහජයෙන් උරුම වූ රඟපෑම් දක්ෂතාව නිසා පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයට නිතැතින්ම …

Read More »

Richard Weerakkody Sri Lankan Actor | Sinhala Article

Richard Weerakkody Sri Lankan Actor by Thusha S Weerasinghe චරිතාංග රංගනයේ දැවැන්තයා | රිචඩ් වීරක්කොඩි …..   90 දශකයේ රූපවාහිනීයෙන් විකාශය වූ බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කල රුපියල් ශත, කඩවර, දඩබිම වැනි ත්‍රාසජනක ටෙලිනාට්‍යය වල රඟපෑ ඒ අතිදක්ෂ නළුවා මතකද.. ඔහු තමයි රිචාඩ් වීරක්කොඩි … බ්‍රර්ටම් නිහාල් මහතාගේම ගම්පෙරළිය ටෙලිනාට්‍යයේද …

Read More »

Rangana Premaratne Sri Lanka Actor | Sinhala Article

Rangana Premaratne Sri Lanka Actor by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ කඩවසම් පෞරුෂය | රංගන ප්‍රේමරත්න ෴ ……………………………………………. 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගය යනු ලාංකීය ප්‍රෙක්ෂකයන් ටෙලිවිෂනයට ඇදබැඳ ගත් විශිෂ්ට නිර්මාණ බිහිවූ කාලවකවානුවකි… මේ අවධියේ දක්ෂ නළු නිලියන් රැසක් මෙරට කලා ක්‍ෂේත්‍රයේ සිය සලකුණ …

Read More »

Machan (2008) Sinhala | Sinhala Article

Machan (2008) Sinhala by Thushara S Weerasinghe ලෝකයම අන්ද මන්ද කළ අපේ එවුන්ගේ පිම්ම | මචං ***———–*****——– 2004 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා ජර්මනියේ පුවත්පත්වලත් ජාත්‍යන්තර පුවත් ජාලයන්හිත් පළ වූ ප්‍රවෘත්තියකින් මෙසේ පැවසිණි. ශ්‍රී ලංකාවේ ජාතික අත් පන්දු කණ්ඩායම යැයි පැවසුණ ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුගෙන් යුත් පිරිසක් ජර්මනියට ඇතුළු වීමෙන් …

Read More »

Kamal Addararachchi Sri Lankan Actor | Sinhala Article

Kamal Addararachchi Sri Lanka Actor by Thushara S Weerasinghe 90 දශකයේ යෞවනියන්ගේ උන්මාදය | කමල් අද්දආරච්චි ****———-**** 80 දශකයේ මුල් භාගයේදී සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ශූරින් විසින් ලාංකීය සිනමාවට තවත් සුපිරි තරුවක් හඳුන්වා දෙනවා, ඒ “සාගරයක් මැද” චිත්‍රපටය තුලින්, ඒ හීන්දෑරි උස කඩවසම් තරුණයා තමයි කමල් අද්දආරච්චි … පසු කලෙක …

Read More »

Kadulla Tv Series (2015) Sinhala | Sinhala Article

Kadulla Tv Series (2015) Sinhala by Thushara S Weerasinghe සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නිර්මාණය කඩුල්ලද? ——=========——-******——-====== ලංකාවේ ටෙලිනාට්‍යය ඉතිහාසය ගැන කියද්දි අනිවාර්යයෙන් කියවෙන නමක් තමයි “කඩුල්ල” කියන්නෙ. තිලක් ජයරත්න මහතා විසින් තිර රචනය කොට ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කඩුල්ල ටෙලිනාට්‍යය 1992 උණ්ඩා සම්මාන උළෙලේදී සම්මාන 9කින්ම …

Read More »

Bandula Galagedara Sri Lankan Actor | Sinhala Article

Bandula Galagedara Sri Lankan Actor by Thusha S Weerasinghe සිකුරුලියාගෙන් ගිලිහුණු තරුව | බන්දුල ගලගෙදර ලාංකේය සිනමාව බොහෝ ආභාසයන් ලබා ගත්තේ හින්දි සිනමාවෙනි. එසේත් නැතහොත් තමිල්නාඩු සිනමාවෙනි. වර්තමානයේ කෙසේ වෙතත් ඒ කාලයේ හැටියට ඒවා හරි අපූරු නිර්මාණයන්ය. මේ සිනමා පට උදෙසා කවර ආකාරයේ විෂයයක් හේතු කර ගත්තද මෙහි රඟන නළුවන්ට …

Read More »

Buddhi Wickrama Sri Lankan Actor | Sinhala Article

Buddhi Wickrama Sri Lankan Actor by Thusha S Weerasinghe සිනමාවේ ,ටෙලිවිෂනයේ දස්කම් පෑ ” බුද්ධි වික්‍රම ” අද…. —————-=========—-=========== වැලිකතර චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයකි. එහි ජෝ අබේවික්‍රම රඟපෑවේ ගෝරිං මුදලාලිගේ චරිතය ය. ඔහුගේ සඟයා ලෙස රඟපෑ නළුවා එම චිත්‍රපටයේ රඟ පෑ මහා සිනමා පෞරුෂ සේම කිසිදිනෙක ප්‍රේක්ෂක සිතින් බැහැරට නොගියේය. …

Read More »

Neel Alas Sri Lankan Actor | Sinhala Article

Neel Alas Sri Lankan Actor by Thusha S Weerasinghe එච්.ඒ, මනෝ, ජයලාල් රංග පෞරුෂයේ .. ජීවමාන සාක්ෂිය | නීල් අලස් ———-=======———-= නීල් අලස් කියන්නේ වෙනම රංගන පෞරුෂයක්. 70 සහ 80 දශකයේ “සිංහල වේදිකා නාට්‍ය කලාවේ” මහා ප්‍රතාපවත් භූමිකාවක් රඟ දැක්වූ මේ විශිෂ්ට රංගන ශිල්පියා කැලණි පාලම නාට්‍යයේ ‘චුට්ටේ‘ ලෙසත්, ‘ආඬි …

Read More »