ජෙගන් ගනේෂන්

Hirushi Wasundara Sri Lankan Actress | Sinhala Article

Hirushi Wasundara Sri Lankan Actress by Jegan Ganeshan ඕවර් නයිට් ඔබාමා යන යෙදුම මෙරට සමාජය තුළ එතරම් භාවිත නොවන්නකි. නමුත් ඉන්දියාව තුළ නම් මෙය අධික ලෙස භාවිතයේ යෙදෙයි. කවුරුත් දන්නා පරිදි ඔබාමා යනු ඉතා වේගයෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූ අයෙකි. එවැනි පිරිස් සීමිතය. ඔහු මෙන් එක දවසකින් දකුණේ සිට උතුරත් …

Read More »

Kaala (2018) Tamil | Sinhala Article

Kaala (2018) Tamil by Jegan Ganeshan 12ට විතර ඔෆීස් එකෙන් එළියට පැන්නා, ෆට්ට ට්‍රැෆික් එකක් තිබුණේ, සයිටම් උද්ඝෝෂණය නිසා කොහොම හරි 2.25 වෙද්දි ෆිලුම් හෝල් එකට එන්න පුළුවන් වුණා. මං යද්දි කිහිප දෙනෙක් පිටුපස අාසන සේරම අාක්‍රමණය කරගෙන අවසන්, මමත් කොහොම හරි පිටුපස පේළියේ ඉදිරි අාසනයක් ලැබුණා. ටික වෙලාවක් වාඩිවෙලා …

Read More »

Bhoomi (2021) Tamil | Sinhala Article

Bhoomi (2021) Tamil 5/10 · IMDb 80% liked this film Google users මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට සාර්ථක මුහුණ දිය නොහැකි හේතුවෙන්ය. එහෙත් ගොවිතැනට පණ …

Read More »

Aelay (2021) Tamil

Aelay (2021) Tamil [Comdey, Drama ] 7.1/10 · IMDb 80% liked this film Google users මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වූ පෘථිවිය ඇතුළු නොයෙකුත් ග්‍රහයන්, උපග්‍රහයන් තවමත් විනාශ නොවි පවතින්නේ, බැඳීම් නිසාය. සූර්යයා සහ ග්‍රහ ලෝක අතර බැඳීමක් නොමැති වූයේ නම් ඒවා එකිනෙක ගැටී විනාශ වනු ඇත. පරිණාමයට ලක්වෙමින් පැමිණි මානව …

Read More »

Pottu (2021) Tamil Short film

Pottu (2021) Tamil Short film Directed by Navayuga Kugarajah ලෝකය පුරා මේ දක්වා බිහිව තිබෙන භාෂා සංඛ්‍යාව 6000-7000ක් අතර ප්‍රමාණයක් ගිනියි. ඒවායේ ඇති වචනවලින් වැඩිමනක් භාවිතයට ගනුයේ කාන්තාවන් වර්ණනා කිරීමටය. කුඩා වියෙහි සිට විවාහය දක්වාම නොයෙකුත් වර්ණනාවට ලක් වන කාන්තාව ශ්‍රියා කාන්තාවක ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත් මෙම ගුණ වර්ණනා …

Read More »

Karnan (2021) | Tamil Movie

Karnan 2021 – Tamil 8.3/10 · IMDb Initial release: April 9, 2021 (Malaysia) Director: Mari Selvaraj Box office: est. ₹63 crore (3 days) Music by: Santhosh Narayanan මිනිසාට උපතින්ම ජාතියක්, ආගමක් සහ කුලයක් හිමිය. ඒවා උසස් ද පහත් ද යන්න වර්ග කිරීමට පවතින සමාජ ක්‍රමයට භාරදී ඇත. මුලදී මිනිසුන් සිදු කර කරන රැකියාව මත කුලය තීරණය …

Read More »