×
HDRIP 720P X264 700MB
KURUTHI (2021) Malayalam මරා දමන බවට පොරොන්දුවක්…. ආරක්ෂා කරන බවට පොරොන්දුවක්….. මලයාලම් සිනමාවේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන සමාජයේ යතාර්ථය පිළිබඳව ප්‍රේක්ෂකයාට ජනිත කරන තවත් අපූර්ව නිර්මාණක්. ජාතිවාදය, ආගම ඇදහිල්ල, අන්තවාදය මත පදනම් වූ පුද්ගලානුබද්ධ වෛරය මනාව නිරූපණය කරන කතාංගයකින් සමන්විත සිනමාපටයක් ලෙස හදුන්වන්න පුළුවන්. එක්තරා සිදුවීමක් පාදක කරගනිමින් එය මනාව …
Read More »