උදය සමන්

Balance (2014) Malayalam Short Film | Sinhala Subtitle

? Balance (2014) | “ඉතුරු සල්ලි” | සිංහල උපසිරැසි සමග … Malayalam short ? මලයාලම් සිනමාපට 160 කට වඩා රගපා ඇති Sunil sukhada රගපෑ සම්මාන ලත් මලයාලම් කෙටි චිත්‍රපටයකි.අපිටත් ඇත්තටම මේ සිද්ධිය ඕන තරම් වෙලා තියෙනවා. ඔයාලටත් අනිවා වෙලා ඇති.ලොකු කතාවක් නෙමෙයි.බලන්න විනාඩි 06 ක කතාවක්.බන්සාඩ් විසින් අධ්‍යක්ෂණය හා තිර …

Read More »