ඉන්දීවරී හේරත්

Bandish Bandits (2020) Hindi TV Series | Sinhala Article

Bandish Bandits (2020) Hindi TV Series by Indeewari Herath 10 Episodes ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතය ගැන තියන අදහස කොහොමද? අදහස කොහොම වුනත් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය කියන්නෙ අහන පුද්ගලයගෙ හිත නිවලා ධ්‍යානගත කරන්න පුලුවන් බොහොම මිහිරි සංගීතයක්. රාජාස්ථානය ගැන කලිනුත් කිව්වා. මේ Bandish Bandits සීරිස් එකටත් පසුබිම් වෙන්නෙ රාජාස්ථානයේ Blue City එක …

Read More »

Jamtara – Sabka Number Ayega Season 01 (2019) Hindi | Sinhala Article

Jamtara – Sabka Number Ayega| Season 01 (2019) Hindi by Indeewari Herath තාම ලංකාවෙ සිනමා ගෘෘප් අයට අව්වුනේ හොඳ ඉන්දියන් සීරිස් ටිකක් බලමුද ? Jamtara කියන්නෙ ඉන්දියාවෙ Jharkhand ප්‍රාන්තයේ පිහිටි නගරයක්. මේ නගරය අයිති වෙන්නෙ Jamtara නමින්ම හැඳින්වෙන දිස්ත්‍රික්කයට. එක පැත්තකින් ⁣මායිම් වෙන්නෙ බෙංගාලයට. කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියාව කියන්නෙ …

Read More »

Ardha Shathabdham (2021) Telugu | Sinhala Article

Ardha Shathabdham (2021) Telugu by Indeewari Herath Ardha Shathabdham (2021) ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රචණ්ඩත්වය රෝස මලක් නිසා විනාශ වුනු මිනිසුන්ගේ කතාව. එන්ඩ් එක නිකං එක පාරටම ඔලුවට කලු ගලක් අතෑරියා වගේ. Debut director කෙනෙකුගෙ වැඩක්. හැබැයි එහෙම ගතියක් වැඩිය දැනෙන්නෙ නෑ. ස්ක්‍රිප්ට් එකේ පොඩි අවුලක් තියෙනවා සහ ඉන්ටවල් බ්‍රේක් එක ආසන්නයට එනකන් …

Read More »

Bro Daddy (2022) Malayalam | Sinhala Article

Bro Daddy (2022) Malayalam by Indeewari Herath No Spoilers ! ලාලේට්ටන්ගෙ අලුත්ම ෆිල්ම් එක 26 පාන්දර Disney+ හරහා නිකුත් වුනා. ප්‍රිත්විරාජ් සුකුමරන් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයේ පිටපත් රචනය ශ්‍රීජිත්-බිබින් දෙදෙනා විසින් සිදුකර තිබෙනවා. Romance/Drama/Family කාණ්ඩ යටතට Bro Daddy වර්ග කරන්න පුලුවන්. ෆිල්ම් එක උපරිමයෙන්ම A-Z entertaining film එකක්. හිනාවෙන්නෙ …

Read More »

Pushpa is not a flower, It’s fire !!!| Sinhala Article

Pushpa is not a flower, It’s fire !!! by Indeewari Herath  ‘Pushpa: The Rise’ චිත්‍රපටිය උතුරු ඉන්දියානුවන් මේ තරම් තදින් වැලඳගනියි කියලා මං හිතන්නේ චිත්‍රපටිය හදපු ටීම් එකවත් හිතලා තියෙන්න නැතුව ඇති. කිසිම ප්‍රමෝශන් එකක් නැතුව, මාකටින් කැම්පේන් එකක් නැතුව උතුරු ඉන්දියාවේ රිලීස් කරපු පුෂ්පා ෆිල්ම් එකට ලැබුනු ස්ක්‍රීන් ප්‍රමාණය …

Read More »

Star Wars: A long time ago in a galaxy far, far away Ep 05 | Sinhala Article

A Long Time Ago in a Galaxy Far, Far Away…. by Indeewari Herath  Episode 05- Lightsaber Lightsaber එකක් කියන්නේ සරලවම කිව්වොත් Laser Sword එකක්. මේ වෙපන් එක සාමාන්‍යයෙන් ජෙඩායිවරු, Sith order එකේ අය අැතුළු අනිකුත් Force-Sensitive පුද්ගලයින් විසින් භාවිතා කරනවා. Lightsaber එකක් කියන්නේ ජෙඩායිවරයෙකුගෙ අනන්‍යතාව පෙන්වන දෙයක්. ජෙඩායි කෙනෙකුට Lightsaber …

Read More »

Star Wars: A long time ago in a galaxy far, far away Ep 03 | Sinhala Article

Star Wars: A long time ago in a galaxy far, far away Ep 03 by Indeewari Herath Star Wars Character- II පෙර ලිපිය තුළින් අපි prequel චිත්‍රපටි තුන තුළින් අපට හමුවන ප්‍රධාන චරිත ගැන කතා කලා. අද අපි බලමු original trilogy එකෙන් අපිට හමුවන්නේ කවුද කියලා. ඉස්සරලම තියටර් රිලීස් වුනේ …

Read More »

Appathava Aattaya Pottutanga (2021) Tamil | Sinhala Article

Appathava Aattaya Pottutanga (2021) By Indeewari Herath  මේ ඔක්තෝම්බර් මාසේ එක දිගටම වගේ බොහොම අපූරු විවිධාකාර දමිළ චිත්‍රපටි රාශියක් රිලීස් වුන මාසයක්. එහෙම ආපු චිත්‍රපටි අතරින් Appathava Aattaya Pottutanga කියන්නේ හොඳම එකක් කියලා කියන්න පුලුවන්. ස්පොයිල් කරන්න හොඳ නැති නිසා චිත්‍රපටියේ කතාව එක වාක්‍යයකට සාරාංශ කරන්නම්; යාළුවො පස් දෙනෙක් ඉන්නවා. …

Read More »

Udanpirappe (2021) Tamil | Sinhala Article

Udanpirappe (2021) Tamil by Indeewari Herath  බැලුව ද ඇහුවට වැඩි දෙනෙක් බලලා නම් නැතුව ඇති. මොකද ෆිල්ම් එක OTT රිලීස් වුනේ ඊයෙ නිසා. හැබැයි ගොඩක් දෙනෙක් සබ් ආව ගමන් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා මම දන්නවා. ඒක නිසා ⁣චිත්‍රපටියෙ කතාව ගැන කිසිම විදියකින් ස්පොයිල් කිරීමක් මම කරන්නේ නෑ. නමුත් මොනවා හරි …

Read More »

Thalaivi (2021) Tamil | Sinhala Article

Thalaivi (2021) Tami by Indeewari Herath තමිල්නාඩු හිටපු ප්‍රධාන්‍ය අමාත්‍යය සහ ජනකාන්ත නිළියක් ද වන ජයලලිතා ජයරාම් මහත්මියගේ ජීවිත කතාව අළලානිපදවා භාෂා කිහිපයකින් සමාන්තරව තිරගත වුනු මේ චිත්‍රපටිය ගැන බොහෝ දෙනෙක් කතා බහ කර තිබුනා. ඒ නිසා අටුවා ටීකා නැතුව කෙලින්ම කාරණාවට යමු. Thalaivi සමස්තයක් ලෙස ගත් විට චිත්‍රපටයක් ලෙස …

Read More »