අශේන් මධුරංග (චූටියා)

Thittam Irandu – Plan B | Official Trailer | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Thittam Irandu/Plan B | Official Trailer  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ   උපසිරැසි ගැන්වීම -: අශේන් මදුරංග (චූටියා) Produced by : Dinesh Kannan & Vinodh Kumar Director : Vignesh Karthick Story & Screenplay: Vignesh Karthick Dialogues & Additional Screenplay : Vignesh Karthick Production House – Sixer Entertainment & Mini …

Read More »

Ajith Kumar Kllywood Actor | Sinhala Article

????? ?? ????? ????? 1971 වසරේ මැයි මස 1 වෙනිදා ඉන්දියාවේ සිකන්ද්‍රාබාද් හි උපත ලද මොහු නමින් Ajith Kumar. මේ වන විට වයස අවුරුදු 50 ක් පිරී ඇති මොහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්…. ප්‍රධාන වශයෙන් කොලිවුඩ් සිනමාව තුල එහෙමත් නැත්තන් දමිළ සිනමාව තුල තම රංගනයෙන් දායක වන මොහු මේ වන විට …

Read More »

Doctor -So Baby Music Video | With Sinhala Subtitles

Doctor -So Baby Music Video | With Sinhala Subtitles “සිංහල උපසිරැසි සමඟ” Sivakarthikeyan | Priyanka Mohan Director: Nelson Dilipkumar Produced by: Sivakarthikeyan Production companies: Sivakarthikeyan Productions; KJR Studios Music by: Anirudh Ravichander Cinematography: Vijay Kartik Kannan

Read More »

RED (2021) Telugu | Teaser | Ram Pothineni | Sinhala Subtitle

RED (2021) Telugu Teaser Sinhala Subtitle Ram Pothineni-starrer much-awaited film RED’s teaser has finally released and as expected it is thrilling and engaging. After delivering superhit film iSmart Shankar, Ram’s fans were eagerly waiting for his next, RED and the wait was worth for them.

Read More »

KOLLYWOOD Vs BOLLYWOOD Voting pool

KOLLYWOOD Vs BOLLYWOOD Voting pool දින 10 ක් පුරාවට පැවති GMWW ACTRESS CLASH තරඟයේ පලමු වටය ඊයේ දිනයේදී අවසන් උනා…. පහතින් දැක්වෙන්නේ එම තරඟ වල ලකුණු සටහනයි. ඒ වගේම කියන්න ඕනා මම මුලදිම කිව්වා තරඟයේ එක වටයක් වලංගු වෙන්නේ පැය 24 ක් පමණක් යන වග ඉතින් තරඟයේ ලකුණු අරගත්තේ එලෙස පැය 24 ක රිඇක්ට් …

Read More »

Deiva Thirumagal (2011)

” පිය සෙනෙහස “ ඉන්දියානු සිනමාවේ කොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉන්නවා දක්ෂ නලුවො කීපයක්ම , මම මේ දක්ෂයි කියලා අදහස් කරන්නේ චිත්‍රපටයක බාර ගත්තාම ඒ චිත්‍රපටයේ රඟපෑමකට වඩා චිත්‍රපටය තුළ ජීවත් වෙලා රඟපාන නලුවො ගැන , ඒ අය අතරින් එක්කෙනෙක් තමා වික්‍රම් කියන්නෙ ………. වික්‍රම්ගෙ දැනට ඇවිල්ලා තියෙන ෆිල්ම් සේරම බැලුවත් …

Read More »

Story Of Vijay Sethupathi

VIJAY SETHUPATHI 1978 ජනවාරි මස 16 වෙනි දා ඉන්දියාවේ Rajapalayam හීදී උපත ලද මොහුගේ සැබෑ නාමය වන්නේ Vijay Gurunatha Sethupathi Kalimuthu ය , තම වෘත්තීමය කටයුතු සදහා මෙම “Vijay Gurunatha Sethupathi Kalimuthu’ යන නාමය “විජේ සේතුපති” යනුවෙන් වෙනස් කලා කියලා තමා කියන්නේ. මේ වන 42 වන වියේ පසුවන මොහු දරුවන් …

Read More »

Penguin (2020) Tamil Artical

Penguin [2020] Tamil Director: Eashvar Karthic   මවකගෙ සෙනෙහස මවකට දරුවෙක් කියන්නේ හරියට මිල කල නොහැකි මැණිකක් වගේ, මොකද ගැහැණියෙකට තම ජීවිතේ ලැබෙන වටිනාම පදවිය තමා මව් පදවිය , මේ පදවිය ලබා ගන්න ඇය දුක් විදින්නේ ගැබ් ගෙන සිටින මාස කීපයේ නෙමේ, ඔවුන්ගේ කුඩා වයසේ සිටම මේ මව් පදවිය වෙනුවෙන් සාමාන්‍ය …

Read More »