අනුෂ්ක රසාංජන ද සිල්වා

Monalisa (2022) Sinhala Short Film | Sinhala Article

Monalisa (2022) Sinhala Short Film by Ramitha Vimukthi මේ අවුරුද්දේ නරඹන්නට ලැබුණු වෙනස්ම රස වින්දනයකින් සමන්විත චිත්‍රපටයක් මොනාලීසා. මෙය අධ්‍යක්ෂණය කළ Anushka Rasanjana Desilva සහෝදරයා, ඔහුට සිනමාව සම්බන්දව ඇති passion එක ප්‍රභලව පෙන්නුම් කළ නිර්මාණයක්‌. සරලවම කිව්වොත් මේක මූඩ් වැඩක්. අපේ සිනමාවේ මෑත කාලයේ නෙත ගැටුණු තිර පිටපත් ගැන සලකා …

Read More »

Saani Kaayidham (2022) Tamil | Sinhala Article

Saani Kaayidham (2022) Tamil Anushka Rasanjana Desilva චිත්‍රපටයක ප්‍රබලත්වය ඉස්මතු කරවන ප්‍රධාන සාධක හතර විදියට ප්‍රභල පිටපත, ප්‍රභල රංගනය, ප්‍රභල රූපමය භාවිතය හා සංගීතය හදුන්වන්න පුළුවන්. එකී කාරණා හතර ප්‍රබලව හමුවන චිත්‍රපටයක් විදියට පසුගිය දිනක Amozon Prime හරහා නිකුත් වුන Saani Kaayidham හදුන්වන්න පුළුවන්. චිත්‍රපටයේ කතා තේමාව විදියට වෛරය හා …

Read More »

David Fincher American Director | Sinhala Article

David Fincher American Director by Anushka Rasanjana DeSilva අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙක් කතා කරන්න බලාපොරොත්තු වෙන අධ්‍යක්ෂකවරයා Psycological Triller ,Biographycal Drama ශනාර වල චිත්‍රපට නිර්මාණයට වැඩි නැඹුරුතාවයක් ඇති ජනප්‍රිය හා දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක David Andrew Leo Fincher නැත්නම් David Fincher නම් විශිෂ්ඨ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයායි… ඩේවිඩ් ෆින්චර් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ …

Read More »

Om Shanti Om (2007) Hindi | Sinhala Article

Om Shanti Om (2007) Hindi Anushka Rasanjana Desilva ?සංසාරගත ආත්මීය ආමන්ත්‍රණයට වසර 14යි.. ආදරය එක එකෙනා විදින විදිය එක්ක වෙනස් වෙනවා….. සමහරු ළඟ ති⁣යාගෙන අයිති කරගෙන විඳිනකොට තව සමහරු දුර තියාගෙන විඳිනවා… ලඟ තියාගෙන විදින ආදරයට වඩා දුර තියාගෙන විඳින ආදරයේ අමුතුම හැඟීමක් සුන්දරත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා… ඕම්…. සඳට …

Read More »

Wes Anderson American Filmmaker | Sinhala Article

Wes Anderson American Filmmaker by Anushka Rasanjana De Silva සිනමාව තුල තමන්ගේ සිනමා අනන්‍යතාවය සලකුණු කල අතලොස්සක් සිනමා අධ්‍යක්ෂකවරු අතරින් ඉහළින්ම ඉන්න වර්තමාන හොලිවුඩයේ සාර්ථකම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැනයි අද සිනමා තක්සලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… ඔහු සිනමාව තුල තමන්ගේ අනන්‍යතාවය සිනමැටෝග්‍රැෆිකරණය හා කැමරාව භාවිතයෙන් වගේම කතා විලාසයෙන් සලකුණු කල හොලිවුඩ් …

Read More »

Cinematic language | Sinhala Article

Cinematic language by Anushka Rasanjana De Silva ?සිනමාත්මක භාෂාව හා තිරරචනය භාෂාවක් කියන්නේ කථනයට,ලිවීමට හා කියවීමට යොදාගන්න සන්නිවේදන මාධ්‍යයකට… එතකොට සිනමාත්මක භාෂාව කියන්නේ මොකද්ද කියලා බැලුවොත් සරලවම සිනමාත්මක භාෂාව කියන්නේ ප්‍රේක්ෂකයන් සමඟ සන්නිවේදනය කිරීමට යොදාගන්නා ක්‍රම හා සම්මුතීන් වලට… ගොඩාක් වෙලාවට මේකට අයිති Visual Storytelling නැත්නම් දෘශ්‍ය කථනය විතරක් කිව්වත් …

Read More »

Kathryn Bigelow American Film Director | Sinhala Article

Kathryn BigelowKathryn Bigelow American Film Director by Anushka Rasanjana DeSilva කැත්රින් බිග(ර්)ලොව් සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් අද කතා කරන්න යන්නේ සිනමා අධ්‍යක්ෂකවරියක් ගැන…. ලොව ප්‍රථම සිනමා අධ්‍යක්ෂකවරිය ඇලස් ගි බ්(ල)ෂේයි ඉඳලා සිනමා අධ්‍යක්ෂණයට කාන්තා දායකත්වය මෙච්චරයි කියන්න පුළුවන් තරම් අඩුවුනත් අද වෙනකොට ඒ ඇතැම් අධ්‍යක්ෂකවරියන් සිනමාවට ප්‍රබල බලපෑමක් කරන්න සමත් වෙලා තියෙනවා …

Read More »