TV Series

Bandish Bandits (2020) Hindi TV Series | Sinhala Article

Bandish Bandits (2020) Hindi TV Series by Indeewari Herath 10 Episodes ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතය ගැන තියන අදහස කොහොමද? අදහස කොහොම වුනත් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය කියන්නෙ අහන පුද්ගලයගෙ හිත නිවලා ධ්‍යානගත කරන්න පුලුවන් බොහොම මිහිරි සංගීතයක්. රාජාස්ථානය ගැන කලිනුත් කිව්වා. මේ Bandish Bandits සීරිස් එකටත් පසුබිම් වෙන්නෙ රාජාස්ථානයේ Blue City එක …

Read More »

Jamtara – Sabka Number Ayega Season 01 (2019) Hindi | Sinhala Article

Jamtara – Sabka Number Ayega| Season 01 (2019) Hindi by Indeewari Herath තාම ලංකාවෙ සිනමා ගෘෘප් අයට අව්වුනේ හොඳ ඉන්දියන් සීරිස් ටිකක් බලමුද ? Jamtara කියන්නෙ ඉන්දියාවෙ Jharkhand ප්‍රාන්තයේ පිහිටි නගරයක්. මේ නගරය අයිති වෙන්නෙ Jamtara නමින්ම හැඳින්වෙන දිස්ත්‍රික්කයට. එක පැත්තකින් ⁣මායිම් වෙන්නෙ බෙංගාලයට. කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියාව කියන්නෙ …

Read More »

The Lord Of The Rings – Rings Of Power Tv Series by Theekshana Lankara

The Lord Of The Rings – Rings Of Power Tv Series by Theekshana Lankara කතාන්දරය එසේ ආරම්බ වුනි මෙතෙක් ලොව වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරන කතාමාලාව වන The Lord Of The Rings – Rings Of Power හි පලමු සහ දෙවන කොටස අද උදේ Amazon Prime ඔස්සේ නිකුත් වුනා. අද තමයි …

Read More »

Mare of Easttown ( 2021) English Tv Series | Sinhala Article

Mare of Easttown ( 2021) English by Malintha Imalka Vithanage “ඊස්ටවුන් නගරය කැළඹූ නොවිසඳුණු ඝාතනයක අභිරහස? “ “මෙයර් ඔෆ් ඊස්ටවුන්(Mare of Easttown)'” කියන්නේ 2021 වසරේ සුප්‍රකට HBO නාලිකාව හරහා Telecast වුන විශිෂ්ට ගණයේ ටෙලිකතා මාලාවක්. “Game Of Thrones”, “True Detective”, “Chernobyl”, “Band of Brothers” වැනි ලොව පුරා සිටින ටෙලිකතා රසිකයන්ගේ …

Read More »

Subete ga F ni Naru (2015) Japan | Sinhala Article

‘Subete ga F ni Naru’ (Evertything Becomes F: The Perfect Insider) – 2015 Luckshman Aranwala ජීවිතේ ප්‍රථම වතාවට නැරඹූ Japanese anime series එක තමයි මේ. ලොකු උනන්දුවක් මුලදී තිබුණේ නැති වුණත් ඉදිරියට ගලා ගෙන ගිය කතන්දරේ මාව හොල්මන් කරා කිවුවොත් හරි. මොකද කතන්දරය උපරිම කුතුහලයකින් යුක්ත වූ නිසා. අනික මේ …

Read More »

Water Margin Chinese Tv Series | Sinhala Article

Water Margin Chinese Tv Series by  Chamara Hewawithana අමතක නොවන චීන කතාව Water Margin – දිය කඩයිම ——————————— ජාතික රූපවාහිනීයේ පරණ TV series බලපු අයට කවදාවත් අමතක නොවෙන කතාවක් තමයි The Water Margin හෙවත් ‘දිය කඩයිම’ … මේ කතාව Outlaws of the Marsh සහ All Men are Brothers යන නම් …

Read More »

Stranger – Season 2 (2020) Korean Tv Series | Sinhala Article

Stranger – Season 2 (2020) by Luckshman Aranvala නැරඹූ හොඳම කොරියන් ඩ්‍රාමා එකක් වන Stranger Season 1 ගැන මීට කලින් පළ කරපු සටහනක මම සඳහන් කළා මෙතෙක් බලපු හොඳම කොරියන් ඩ්‍රාමා 3 අතරේ දෙවෙනි ස්ථානය මම Stranger ට දෙනව කියල. ඒ අනුව ප්‍රථම ස්ථානය My Mister (2018), තෙවන ස්ථානය Beyond …

Read More »

THE FAME GAME (2022) Hindi Tv Series | Sinhala Article

The Fame Game (2022) Hindi Tv Series by Duthika Gayashan කීර්තිය, අගයකිරීම, බලය , ජනතා ආකර්ශණය, ධනය සහ ලිංගිකත්වය. මේ සියල්ල ලබා ගැනීම උදෙසා බොහෝ දෙනා නිරතුරුවම තමන්ගේ ඇතුලාන්තය තුළ ජීවත්වන සැබෑ ජිවියා මරාගනිමින් , අනෙකා පරයා යමින් අධික වෙහෙසට පත්වෙමින් ජීවිතය පුරාම හැල්මේ දුවනවා. නමුත් මේ දිවීම එක් ක්ෂණයකින් …

Read More »

Kadulla Tv Series (2015) Sinhala | Sinhala Article

Kadulla Tv Series (2015) Sinhala by Thushara S Weerasinghe සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නිර්මාණය කඩුල්ලද? ——=========——-******——-====== ලංකාවේ ටෙලිනාට්‍යය ඉතිහාසය ගැන කියද්දි අනිවාර්යයෙන් කියවෙන නමක් තමයි “කඩුල්ල” කියන්නෙ. තිලක් ජයරත්න මහතා විසින් තිර රචනය කොට ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කඩුල්ල ටෙලිනාට්‍යය 1992 උණ්ඩා සම්මාන උළෙලේදී සම්මාන 9කින්ම …

Read More »

Stranger – Season 01 (2017) Korean | Sinhala Article

Stranger – Season 01 (2017) by Luckshman Aranvala මෙතෙක් නැරඹූ හොඳම කොරියන් ඩ්‍රාමා ත්‍රිත්වයට ඇතුළත් කරන හොඳම සීරීස් එකක්. මේ කතා කරන්නේ නම් සීසන් 1 ගැන විතරයි. කොරියන් සීරීස් මහ ගොඩක් බලල නැති නිසාම බලන්න තෝරගන්නෙත් හොඳම යැයි සම්මත ඒවාමයි. ඒ අනුව දැනට අංක 1 My Mister, අංක 2 Stranger …

Read More »