Thailand

The Medium (2021) Thai – Korean | Sinhala Article

The Medium (2021) Thai – Korean Luckshman Aranwala බලපු හොඳම හොරර් චිත්‍රපට මොනවාද? කියල ඇහුවොත් ඒ සඳහා ලිස්ට් එකක් හැදුවොත් තායි-කොරියන් සම නිෂ්පාදනයක් විදිහට නිකුත් කරපු, 94 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ Best International Feature Film කැටගරිය වෙනුවෙන් තායිලන්ත ප්‍රවේශය ලබාගත්තු මේ චිත්‍රපටය ඒ හොරර් ලැයිස්තුවේ උඩින්ම තියන්නට පුළුවන්. මේක …

Read More »