Mangala Karunaratne Sri Lankan Actress by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ අවිහිංසකාවිය | මංගලා කරුණාරත්න රූපවාහිනීය පැමිණි මුල් කාලයේ දක්ෂ ජනප්‍රිය නිළියන් රැසක්ම කලා ක්ෂෙත්‍රයට දායක විය..ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි මංගලා කරුණාරත්නටය…ඇයගේ රූමත් අවිහිංසක පෙනුමත් සමඟ සහජයෙන් උරුම වූ රඟපෑම් දක්ෂතාව නිසා පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයට නිතැතින්ම …
Read More »Richard Weerakkody Sri Lankan Actor | Sinhala Article
Richard Weerakkody Sri Lankan Actor by Thusha S Weerasinghe චරිතාංග රංගනයේ දැවැන්තයා | රිචඩ් වීරක්කොඩි ….. 90 දශකයේ රූපවාහිනීයෙන් විකාශය වූ බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කල රුපියල් ශත, කඩවර, දඩබිම වැනි ත්‍රාසජනක ටෙලිනාට්‍යය වල රඟපෑ ඒ අතිදක්ෂ නළුවා මතකද.. ඔහු තමයි රිචාඩ් වීරක්කොඩි … බ්‍රර්ටම් නිහාල් මහතාගේම ගම්පෙරළිය ටෙලිනාට්‍යයේද …
Read More »Rangana Premaratne Sri Lanka Actor | Sinhala Article
Rangana Premaratne Sri Lanka Actor by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ කඩවසම් පෞරුෂය | රංගන ප්‍රේමරත්න ෴ ……………………………………………. 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගය යනු ලාංකීය ප්‍රෙක්ෂකයන් ටෙලිවිෂනයට ඇදබැඳ ගත් විශිෂ්ට නිර්මාණ බිහිවූ කාලවකවානුවකි… මේ අවධියේ දක්ෂ නළු නිලියන් රැසක් මෙරට කලා ක්‍ෂේත්‍රයේ සිය සලකුණ …
Read More »The Dark Clouds | Award Winning Sinhala Short Film
The Dark Clouds | අදුරු වළාකුළු | Award Winning Sinhala Short Film Gayan Fernando වසර ගනනාවකට පෙර මා විසින් නිර්මාණය කරන ලද සම්මාණනීය අදුරැ වලාකුළු කෙටි චිත්‍රපටය ගැන වර්තමානයේ නැවතත් කතාබහක් කලා. විශේෂ ස්තුතිය | Thishara Withana Sihina E Magazine සටහන. අඳුරු වළාකුළු ……. වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් පසුවන්නේ …
Read More »Room No 9 Sinhala Short Film by Lakshan Perera
Room No 9 Sinhala Short Film by Lakshan Perera One Take Shot, Continuous acting, යන්න අත්හදා බැලීමක් ලෙස කරපු කෙටි චිත්‍රපටයකි Room No 9. ලොකු ආසාවක් වගෙම කරලා බලන්න ඕන කියලා ලොකු උනන්දුවක් තිබ්බා සම්පූර්ණ කතාවක් අඛණ්ඩ රූගත කිරීමක් සිදු කරන්න. ඒකත් ඉස්සෙල්ලාම පටන් ගැන්මක් විදියට සරල කතා තේමාවක් හදාගත්තා. …
Read More »143 Short Film | A Film By Kosala & Friends
143 Short Film A Film By Kosala & Friends හීන නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒවාට පියාඹන්න තටු දෙන එක තමයි අමාරුම දේ. මටත් කාලයක ඉඳන් ලොකු හීනයක් තිබුණා. ඒ මගේම කියලා Film එකක් හදන්න. අවුරුදු දෙකහමාරකට විතර පස්සේ මගේ ඒ හීනෙට නිදහසේ පියාඹන්න තටු දෙන්න මට දැන් හැකියාව ලැබෙනවා. …
Read More »Meme Review by Theekshana Lankara
Meme Review by Theekshana Lankara මොකද්ද දෙයියනේ මේ Meme Review ( 2 ) අද මි.පු.ක Group එකේ share වුන meme එකක්….. මේ meme එක පැහැදිලි කරන්න කලින් පොඩි රස කතාවක් තියෙනවා….. ( නම් ගම් ඔක්කොම මම දාපු දේවල් ) මේ කතාව වෙන්නේ 2000 අවුරුද්දෙදි . ඔය meme එකේ කියන කෙල්ලගේ …
Read More »Aya Yanna Giya Makila Sinhala Songs by Theekshana Lankara
Aya Yanna Giya Makila Sinhala Songs by Theekshana Lankara පරණයි ඒත් ලස්සනයි ඇය• යන්න• ගියා• මැකිලා• පරණයි ඒත් ලස්සනයි ලිපිමාලාව ආරම්බ කරලා අදට හරියටම මාසයයි . දැනට විදේශිය ගීත 6 කින් යුත් Article 06 ගෙනාවා සම්පුර්ණ රසවින්දනයක් සමග. දහවෙනි Article එකෙන් මේක ඉවරවෙනවා. මෙච්චර දවස් විදේශිය ගීත ගෙනාව නිසා අද …
Read More »Pratisandhi Sinhala Short Film By Duthika Gayashan
Pratisandhi (The Choice is yours ) – Short Film By Duthika Gayashan ප්‍රතිසන්ධි කියන නමේ තේරුම සරලවම නැවත ඉපදීම යන්නයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික , බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු ආදිත්‍ය නම් තරුණයෙකු වටා තමයි මේ කථාව දිවෙන්නේ. මුලින්ම කියන්න ඕනේ බොහෝ කාලයක් තිස්සේ, හති හලාගෙන තමන්ගේ ජීවිතේ සතුට හොයාගෙන දුවන මිනිස්සු …
Read More »Hirushi Wasundara Sri Lankan Actress | Sinhala Article
Hirushi Wasundara Sri Lankan Actress by Jegan Ganeshan ඕවර් නයිට් ඔබාමා යන යෙදුම මෙරට සමාජය තුළ එතරම් භාවිත නොවන්නකි. නමුත් ඉන්දියාව තුළ නම් මෙය අධික ලෙස භාවිතයේ යෙදෙයි. කවුරුත් දන්නා පරිදි ඔබාමා යනු ඉතා වේගයෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූ අයෙකි. එවැනි පිරිස් සීමිතය. ඔහු මෙන් එක දවසකින් දකුණේ සිට උතුරත් …
Read More »