Buybust (2018) Philippine by Sithum Ishara ” මැනිලාවේ ග්‍රේසියා නි මරියා යුධ පිටියක් කල මහමොළකරු දඩයම “ නැගෙනහිර ආසියානු චිත්‍රපට ගත්තම Korean , Japanese , Indonesian , Chinese , Hong Kong ගැන ගොඩක් අය කතා වුනත් වැඩිය කවුරුත් කතා නොකරන සිනමාවක් තමයි Pinoy එහෙමත් නැත්නම් පිලිපීන සිනමාව කියන්නෙ..පෞද්ගලිකව මේ මමත් …
Read More »