×
THE EXAM 2021 720P WEB-DL AAC2.0 X264
The Exam (2021) kurdish by Luckshman Aranvala Exam කිව්වම ෆිල්ම් පිස්සොන්ට මතක් වෙන අපූරු චිත්‍රපටයක් තියෙනවා. 2009 දි නිකුත් වුණ, සම්පූර්ණ චිත්‍රපටයම විභාග ශාලාවක තුළ පැවැත්වෙන අද්භූත සිදුවීමක් ඇසුරෙන් සමන්විත අපූරු චිත්‍රපටයක්. කිසිසේත්ම කිසිම ආකාරයක සමානකමක් නැති නමුත් මේකත් මම ඒකටම ඈඳනවා. ඒ මේ චිත්‍රපටය තුළත් පවත්නා නොනිම් කුතුහලය නිසා. …
Read More »