Yuni (2021) Indonesian by Hashan Randika Dias ප්‍රේම දඩයම නමින් සිංහලෙන් හඬකවල පෙන්වන ඉන්දියානු නට්‍ය නරඹල, ඒ නාට්‍යයෙ ඉන්න ශිවන්‍යා නම් චරිතය රඟපාන නිළියව මුණගැහෙන්න ගෙදරටත් නොකියා ඉන්දියාව බලා යන්න උත්සහ කල හොරොව්පතානේ දැරියන් තුන්දෙනෙකුගෙ කතාවක් මේ අවුරුද්දේ මුලම අහන්න ලැබුණා. මේ ගැහැනු ලමයි තුන්දෙනා ඉන්දියාවට යන්න උත්සාහ කරල තිබුණෙ …
Read More »Gundala (2019) Indonesian | Sinhala Article
Gundala (2019) Action/Adventure/ Super Hero 6.2/10IMDb 83%Rotten Tomatoes 86% liked this film Google users සකචායා අවුරුදු හතක පමණ කුඩා පිරිමි දරුවෙක්. ඔහුගේ පියා කර්මාන්තශාලා සේවකයෙක්. කර්මාන්ත හිමියා විසින් සිදු කරන ලද යම් අසාධාරණයක් නිසා තම සගයින් සමග හිමිකරුට විරුද්ධව විරෝධයතාවයක් අරඹන නමුත් වෙනත් සේවකයින් දෙදෙනෙකු මුදල් වෙනුවෙන් සිදු කළ …
Read More »Pengabdi Setan (2017) Indonesian| Sinhala Article
Pengabdi Setan (2017) Indonesian Horror/Sci-fi/Action/ Cult Cinema 6.6/10IMDb 5/5Tokopedia 91%Rotten Tomatoes 88% liked this film Google users Pengabdi Setan යනු Horror/Mystery කාණ්ඩ යටතට වර්ගීකරණය වන මිනිත්තු 107 ධාවන කාලයකින් යුතු ඉන්දුනීසියානු චිත්‍රපටයකි. 1982 වසරේ තිරගත වුනු Pengabdi Setan චිත්‍රපටියේ ප්‍රතිනිෂ්පාදනය ලෙස මෙය Joko Anwar අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් 2017 වසරේ තිරගත විය. …
Read More »Marlina the Murderer in Four Acts (2018) | Sinhala Article
Marlina the Murderer in Four Acts (2018) 7/10IMDb 98%Rotten Tomatoes 77%Metacritic 93% liked this film Google users ඉන්දුනීසියානු සිනමාව මොනතරම් උසකින් තියනවද කියන කාරණය පිළිබඳව හොඳම උදාහරණයක් තමයි මම අද කතා කරන්න යන Marlina the Murderer in Four Acts කියන චිත්‍රපටිය. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 93 පමණ වනවා. මර්ලීනා නමැති වැන්දඹු …
Read More »