Chhorii (2021) Hindi by Chandima Jayamini ඔබත් මමත් ලෝකය අවබෝධ කරගනු ලබන්නේ අප විසින් අසන ලබන දකිනු ලබන සිදුවීම් මත පැවසීම වරදක් නොවේ. අපි යම් දෙයක් විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ හෝ එකිනෙකාගේ තර්ක බුද්ධියට අනුව යැයි පැවසීම ද අතිශයෝක්තියක් නොවේ. සොබා දහම තුළ අපට දැනෙන ,වැටහෙන සිදුවීම් සේම අපිට වටහා …
Read More »Thank God (2022) Hindi | Sinhala Article
Thank God (2022) Hindi by Mmp Ranaweera හින්දු පුරාවෘත්තයට අනුව මිනිසෙකු මිය ගිය පසු, ජීවත්ව සිටිය කාලේ කළ යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා ඇගයීමට ලක් කර, ඒ අනුව, ඔබ යා යුත්තේ ස්වර්ගයට ද නැත්තන් නිරයට යන්න තීරණය කරන්නේ දෙවියෙකු විසින්.. මේ දෙවියන්ගේ නම “චිත්‍රගුප්ත” මේ දෙවියන් ගාව තමා අපේ උපතේ …
Read More »Raksha Bandhan (2022) Hindi | Sinhala Article
Raksha Bandhan (2022) Hindi by Malintha Imalka Vithanage “කසාදයක් බඳින්න දැවැද්දක් ඔිනේමද?”… “ලාල් කේදර්නාත්” (ආක්ෂේ කුමාර්) කියන්නේ බඳින වයසේ සහෝදරියෝ හතර දෙනෙක් ඉන්න වැඩිමහල් සහෝදරයෙක්. මෙි සහෝදරියෝ හතර දෙනාට අමිමා තාත්තා කියලා දෙන්නටම ඉන්නේ තමන්ගේ අයියා විතරමයි. ලාල්ගේ දවස ආරමිභ වෙන්නේම තමන්ගේ නංගිලා හතර දෙනා කසාද බන්දලා දෙන්න ඔිනය කියන …
Read More »Maja Ma (2022) Hindi | Sinhala Article
Maja Ma (2022) Hindi by Ramitha Vimukthi Spoiler Alert! මාධුරී දික්ෂිත්ගේ සිනමා ගමනේ හොඳම කාලයක් නැවතත් උදාවී තිබෙනවා. එයට ප්‍රධාන සාක්ෂියක් මෙම වසරේ නිකුත් වූ The Fame Game සහ Maja Ma. අප මාධුරීගෙන් 90 දශකයේ දුටු ඒ තරු ගුණය අදටත් ඇය රඳවා ගැනීමට සමත්වී තිබෙනවා. Maja Ma හරහා නැවත වරක් …
Read More »Bandish Bandits (2020) Hindi TV Series | Sinhala Article
Bandish Bandits (2020) Hindi TV Series by Indeewari Herath 10 Episodes ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතය ගැන තියන අදහස කොහොමද? අදහස කොහොම වුනත් හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීතය කියන්නෙ අහන පුද්ගලයගෙ හිත නිවලා ධ්‍යානගත කරන්න පුලුවන් බොහොම මිහිරි සංගීතයක්. රාජාස්ථානය ගැන කලිනුත් කිව්වා. මේ Bandish Bandits සීරිස් එකටත් පසුබිම් වෙන්නෙ රාජාස්ථානයේ Blue City එක …
Read More »Maine Payal Hai Chhankai Song From Falguni Pathak
Maine Payal Hai Chhankai Song From Falguni Pathak by Mmp Ranaweera බැනුම් වෙනුවෙන් කක්කර්ගේ ප්‍රතිචාරය.. Falguni Pathak ගේ Maine Payal Hai Chhankai ගීතයේ ප්‍රතිනිර්මාණයත් සමඟ ගායිකා නේහා කක්කර්හට වෙනදාට වඩා වැඩියෙන් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉතා කූර ලෙස ලැබෙමින් පවතින බැවින් මේ නිසාම ඇය ඇගේ සමාජ ජාලා අවකාෂයේ මේ වෙනුවෙන් අදහස් බෙදාගෙන …
Read More »Jamtara – Sabka Number Ayega Season 01 (2019) Hindi | Sinhala Article
Jamtara – Sabka Number Ayega| Season 01 (2019) Hindi by Indeewari Herath තාම ලංකාවෙ සිනමා ගෘෘප් අයට අව්වුනේ හොඳ ඉන්දියන් සීරිස් ටිකක් බලමුද ? Jamtara කියන්නෙ ඉන්දියාවෙ Jharkhand ප්‍රාන්තයේ පිහිටි නගරයක්. මේ නගරය අයිති වෙන්නෙ Jamtara නමින්ම හැඳින්වෙන දිස්ත්‍රික්කයට. එක පැත්තකින් මායිම් වෙන්නෙ බෙංගාලයට. කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියාව කියන්නෙ …
Read More »Manisha Koirala in Bombay by Mmp Ranaweera
Manisha Koirala in Bombay by Mmp Ranaweera රඟපාන්නට එපා කියද්දිම රඟපාපු මනීෂා… Mani Ratnamගේ 1995 වසරේ තිරගත වූ ‘Bombay’ චිත්‍රපටය අදටත් සැලකෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ අග්‍රගන්‍ය සිනමා පටයක් ලෙසටයි. ඉතිහාස ගත වූ මේ චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව ලෙස Manisha Koiralaත් Arvind Swamyත් රංගනයෙන් දායක වූවා. නමුත් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන ලෙසට මනීෂා කොයිරාලට …
Read More »Hum Dil De Chuke Sanam (1999) Hindi | Sinhala Article
Hum Dil De Chuke Sanam (1999) Hindi by Nayanathara Rajarathna දෙහදක සිර වු ඇය අවසානයෙ සෑබෑ ආදරය සොයා ගත්තාද…? සෑබෑ ආදරේ තිබෙන්නෙ ඇයගේ ආශවන් ඉශ්ට කරන්නට සැරසෙන සැමියා ළගද.. තම පෙම්වතිය එනකන් එක සිතින් මගබලාන සිටින පෙම්වතා ළගද.. මෙම කාරණය එකිනේකාට වෙනස් වෙන්න පුලුවන් , මෙ පිළිබඳ කල්පනා කරනකොටත් ඉතාම පැටලිලි සහගත …
Read More »Akshay Kumar and Saif Ali Khan Affairs
Akshay Kumar and Saif Ali Khan Affairs by Mmp Ranaweera අක්ෂේ කුමාර් සයිෆ් අලි ඛාන් සමඟ සමලිංගික සම්බන්ධතාවයක සිටින බවට 90 දශකයේ බොහෝ දෙනා අතර කටකතා පැතිර ගියා. හේතුව ආක්ෂේ සහ සායිෆ් එකට සුසංයොගය වූ චිත්‍රපට ජනප්‍රිය වීමත් ආක්ෂේ විසින් ප්‍රසිද්ධියේ සායිෆ්ව සිපගනිමින් සංධර්ශන වලට සහබාගී වීමත් සමගිනුයි.. 2014 වසරේදී …
Read More »