Firaaq (2008) – Parzania (2007) Ayodhya Genocide by Hasanka Somarathne අයෝධ්‍යාවේ පර්සානියාව සහ ෆිරාකය හෙවත් වෙන්ව යාම මාතෘකාව දුටු වනම මේ මොන අපබ්‍රංසයක්දැයි නොහැඟුනා නම් විය නොහැක. අයෝධ්‍යාව නම් පුන්‍ය භූමිය හේතු කරගෙන සිදු වූ මහා ජන සංහාරයක් පිළිබඳව කියවෙන සිනමා නිර්මාණ දෙකක් ඔබ වෙත ගෙන ඒමට සිතීමි. ඒ පිළිවෙලින් …
Read More »Hellaro (2019) Gujarati | Sinhala Article
Hellaro (2019) Gujarati by Mmp Ranaweera කෙල්ලනේ වරෙව් නටන්න….❤️ උන් නැටුවේ උඹලා වෙනුවෙන්… ❤ වර්ෂ 1975 දී ඉන්දිරා ගාන්ධිගේ පාලන සමයේ ඇති වූ භීෂනකාරී සමයයේදී ඒ කරදර අතරතුර එරට මිනිසුන්ට නියගයෙන්ද පීඩා විදින්නට සිදුවනවා. ඒ වූ සමයේ මධ්‍යම සහ දකුණු ගුජරාට ප්‍රාන්තවල වසර කිහිපයක් පැවති නියගය නිමා වන්නේ දුර්ගා මෑනියන් …
Read More »Gujarati Cinema (Dhollywood) | Sinhala Article
Gujarati Cinema (Dhollywood) by Madushi Jayasundara වර්ථමානයේ ඉන්දියානු සිනමා කර්මාන්තය තුල නිරන්තරයෙන් කතාබහට ලක්නොවුනත්, ඉන්දියානු සිනමාවේ ප්‍රධාන කලාපීය හා දේශීය චිත්‍රපට කර්මාන්තයක් ලෙස, “Dhollywood” නමින් හදුන්වන , ගුජරාට් ප්‍රාන්තය තුල ගොඩනැගුනු, ගුජරාට් භාශා සිනමා කර්මාන්තය වසර 100 ක් දක්වා ඈත ඉතිහාසයට දිවයයි. බොලිවුඩ්,සහ දකුනු ඉන්දීය සිනමා කර්මාන්ත තරම් වේගවත් දියුනුවක් …
Read More »