English

George Michael – Careless Whisper English Songs | Sinhala Article

George Michael – Careless Whisper English Songs by Theekshana Lankara පරණයි ඒත් ලස්සනයි  Careless• Whisper නොසැලකිලිමත් වචන මේ සින්දුව නම් ඕන කෙනෙක් අහලා ඇති. සින්දුව කෙසේ වෙතත් මේ Saxophone සංගිතය නම් අහලා නැති කෙ⁣නෙක් නැති තරම්… මේ තමයි අවුරුදු 09 ක් තිස්සේ මගේ Playlist එකේ No:1 සින්දුව. 2013 දි තමයි …

Read More »

Meme Review by Theekshana Lankara

Meme Review by Theekshana Lankara මොකද්ද දෙයියනේ මේ Meme Review ( 2 ) අද මි.පු.ක Group එකේ share වුන meme එකක්….. මේ meme එක පැහැදිලි කරන්න කලින් පො⁣⁣ඩි රස කතාවක් තියෙනවා….. ( නම් ගම් ඔක්කොම මම දාපු දේවල් ) මේ කතාව වෙන්නේ 2000 අවුරුද්දෙදි . ඔය meme එකේ කියන කෙල්ලගේ …

Read More »

The Lord Of The Rings – Rings Of Power Tv Series by Theekshana Lankara

The Lord Of The Rings – Rings Of Power Tv Series by Theekshana Lankara කතාන්දරය එසේ ආරම්බ වුනි මෙතෙක් ලොව වැඩිම වියදමක් දරමින් නිර්මාණය කරන කතාමාලාව වන The Lord Of The Rings – Rings Of Power හි පලමු සහ දෙවන කොටස අද උදේ Amazon Prime ඔස්සේ නිකුත් වුනා. අද තමයි …

Read More »

Michael Jackson – Hold My Hand by Theekshana Lankara

Michael Jackson – Hold My Hand (Duet with Akon) by Theekshana Lankara Hold• My• Hand මයිකල් ජැක්සන් මියගියගොස් වසරකට පසු ඔහුගේ කටහඩින් එලිදැක්වු ගීතය……. 1958 අගෝස්තු 29 උපත ලද Michael ගේ 64 වෙනි ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. ඒකත් සමග තමයි මේ Article එක දැම්මේ. මෙම ගිතය මයිකල් ජැක්සන් සහ Akon …

Read More »

Whitney Houston with Enrique Iglesias – Could I Have This Kiss Forever

Could I Have This Kiss Forever by Theekshana Lankara  මෙය 1999 සැප්තැම්බර් 10 නිකුත් විය. කවුද මේ Whitney Houston ? විට්නි එලිසබෙත් හූස්ටන් ඇමරිකානු ගායිකාවක් සහ නිළියක් විය. ” The Voice ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඇය ලොව පුරා වාර්තා මිලියන 200කට අධික අලෙවියක් ඇති සෑම කාලයකම වැඩියෙන්ම අලෙවි …

Read More »

Believe Me: The Abduction of Lisa McVey (2018) English | Sinhala Article

Believe Me: The Abduction of Lisa McVey (2018) English by Nayanathara Rajarathna කාමාතුරයෙක්ගේ ගොදුරක් වූ ළාබාල දැරිය … දුශනය වීම සහා දුශනය කිරිම මෙම වචන පෙළෙ මහා ලොකු වෙනසක් නොතිබුණාට මෙ වචන පෙළෙ ඇති හැගීම් එකිනේකට වෙනස්.. දුශනය කරන මිනිසා එයින් ලබන වින්දනය උපරීමයි , නමුත් දුශනය වන කෙනාට එය මියයෑම හා …

Read More »

Elvis (2022) English | Sinhala Article

Elvis (2022) English by Theekshana Lankara පරණයි ඒත් ලස්සනයි ( 3 ) Suspicious• Minds  සැකසහිත සිත් Elvis Presley මිය ගොස් අදට වසර 45 කි. ( 1977 අගොස්තු 16 ) ගිය මාසයේ සිට තිරගත වු Elvis 2022 චිත්‍රපටියේ Digital පිටපත් නිකුත්වි දැන් සති කිහිපයකි. IMDb 7.1 අගයක් සහ ඇ.ඩො. මිලියන 254.3 …

Read More »

Gifted (2017) English | Sinhala Article

Gifted (2017)Gifted (2017) English by Hashan Randika Dias හැම දරුවෙක්ම විශේෂයි, නමුත් සමහර දරුවන් ඉන්නව ටිකක් වැඩිපුර විශේෂයි. විශේෂයි කියන්නෙ මේ දරුවන්ට සහජයෙන්ම පිහිටල තියන බුද්ධිමය හැකියාව මේ වයසෙ අනෙක් දරුවන්ට සාපේක්ෂව සෑහෙන ඉහළයි. මේ වැනි අය ගැන තියන බොහෝම ප්‍රසිද්ධම උදාහරණය කවුරුත් දන්න මෝසාර්ට් නම් සංගීතඥයා ගෙ ජීවිතය. මෝසාර්ට් …

Read More »

Arnold Schwarzenegger in Terminator | Gossip

Terminator Gossip by Prageeth Shan මෙහෙමයි වෙලා තියෙන්නෙ. Arnold මුලින්ම මාර කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ ෆිල්ම් එකේ වීර චරිතෙ වෙන Kyle Reese ගේ චරිතෙ රඟපාන්න. කොහොමත් ඒකාලේ Arnold Schwarzenegger කිව්වම මතක් වෙන්නෙ ඉතින් වීර චරිතම තමයි නෙ. හැබැයි මේ ෆිල්ම් එකේදි මිනිහා කොහොමටවත් ඒ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියලා තේරුම් ගනිපු James …

Read More »

Gummo (1997) English | Sinhala Article

Gummo (1997) English by Devinda Perera ” Life is beautiful. Really, It is. Full of beauty and illusions. Life is great. Without it you’d be dead. “ මේකනම් මට මැරෙනකන් අමතක නොවෙන ෆිල්ම් එකක් වේවි. ෆිල්ම් එකකට වඩා මේක අත්දැකීමක්. ඒ වගේම පට්ට ලොකු study material එකක්.. Gummo කතා කරන්නෙ …

Read More »