Queen of Hearts (2019) Denmark by Upul Dissanayake ️ අතිශයින් වැඩිහිටියන්ට පමණයි ️ මම මේ වැඩිහිටියන්ට පමණයි කිව්වෙ. චිත්‍රපටයෙ තියෙන දර්ශන නිසාම නෙමේ.(තිබුන කාමුක දර්ශනත් ටිකක් සැර වැඩියි තමා) නමුත් මේ ..චිත්‍රපටයෙ ප්‍රකාශනය වැඩිහිටියන්ට වඩා ප්‍රයෝජනවත් වේවි! [ආදරය ලබාගැනීමට යාමේදී ඇතිවන කුතුහලය , බය, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක වීම, ඔබත් …
Read More »