‘Mascarades – Masquerades’ (2008) Arabic 6.6/10IMDb 65%Rotten Tomatoes 87% liked this film Google users අරාබි බසින් සමන්විත අපූරු ඇල්ජීරියානු චිත්‍රපටයක්. කතන්දරය ඇල්ජීරියාවට අදාළ වුණාට ඉතින් කොහෙත් එහෙමම තමයි. හැමෝම කැමතියි තත්ත්වයෙන් උසස් වෙන්න. එහෙමත් නැත්නම් තමන්ට උසස් තත්ත්වයක් ඇති බව මවා පෙන්වන්නට. මුනීර් ජීවත් වෙන්නෙත් එහෙම ගමක නිසා එයාගෙ හැටිත් …
Read More »