Madhubala Indian Actress by Mmp Ranaweera මධුබාලාගේ චරිතාපදානය වෙනුවෙන් සියල්ල සූදානමින්… බොලිවුඩයේ වීනස් දෙව්දුව වූ ජනප්‍රිය නිළි මධුබාලාගේ ජීවිත කතාව නිර්මාණය කිරීමට බොහෝ දෙනා උත්සාහ කරතත් ඇයගේ නැගනිය ඇතුළු පවුලේ කිසිවෙකු එයට ඉඩදී තිබුනේ නෑ. ඒඅනුව ඇගේ බාල සොහොයුරිය Madhur Brij Bhushan විසින් 2018 වසරේ දි පවුලේ අය විසින් එය …
Read More »Tissa Abeysekara Sri Lankan Filmmaker | Sinhala Article
Tissa Abeysekara Sri Lankan filmmaker by Rohan Senevirathne එදා මෙදා තුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා තිරචනාකරුවාණන් වන අප අතරින් වෙන් වූ ආචාර්ය තිස්ස අබේසේකරයින්ගේ අසූතුන්වන ජන්ම දිනය වෙනුවෙන් එතුමාට මාගේ මෙම සටහන උපහාරයක් වේවා මෙරට සිංහල සිනමා කලාව තුල සිනමා තිර කතා රචනයේ විශිෂ්ඨයා ලෙස ආචාර්ය තිස්ස අබේසේකර අවිවාදයෙන් …
Read More »Three Way Junction Sinhala Short Film | Mahela Hettiarachchi
About Three Way Junction by Mahela Hettiarachchi සතුටට හිනාවෙන්නත් අමාරු කාලයක, අමාරුවෙන් අකුරු ගැට ගසමි !! තුං මං හන්දිය ලියන්න මම පටන් ගත්තේ 2021 මාර්තු මාසේ. එතැන ඉඳලා අපි මාස ගාණක් ස්ක්‍රිප්ට් එක ඩිවලොප් කලා. ඒකට ගොඩක් අය එකතු වුණා. කතාව, Dialogues, Facts, References, තාක්ශණික දේවල් එක්ක මේ පිටපත දවසින් දවස …
Read More »Ridley Scott American Film Director | Sinhala Article
Ridley Scott American Film Director by Imalka Malintha Vithanage – විසිවැනි සියවසේ ස්ත්‍රීවාදී භුමිකාව රිඩිලි ස්කොටිගේ ඇසින් – ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරුන් අතුරින් ජේමිස් කැමරන්, රිඩිලි ස්කොටි,ස්ටීවන් ස්පිල්බර්ග් යන අධ්‍යක්ෂවරුන් තිදෙනා ලෝක සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ දායාද කර ඇත.සර් රිඩිලි ස්කොටි බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දැවැන්ත චිත්‍රපට නිර්මාණ රැසක් ඔහු අතින් බිහි …
Read More »Christopher Nolan Movie Collection | Sinhala Article
Christopher Nolan Movie Collection by Theekshana Lankara නොලන්ගේ සිනමාව ( 1 ) ලොකයේ බිහිවුන හොදම සිනමා පට අටක් ක්‍රිස්ටොපර් නොලන් නම බොහෝ අය අහලත් ඇති. මොහු අතින් නිර්මාණය වුන බොහෝමයක් චිත්‍රපට Ratings අතරිනුත් ඒ වගේම සාර්ථකත්වය අතිනුත් ඉහලම තැනක් ගන්නවා . ඔබ නියම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන් නොලන් බොසාගේ චිත්‍රපට …
Read More »Nikkhil Advani Indian Film Director | Sinhala Article
Nikkhil Advani Indian Film Director by Ravindu Sampath Wickramasekara අති සාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වීමට “සහය අධ්‍යක්ෂකවරයෙකු” ලෙස කටයුතු කර තිබීම ඉතාම ප්‍රබල සාධකයක් බව ඕනෑම සිනමා ක්ෂේත්‍රයක පිලිගන්නා කාරණයක්. “නිකිල් අද්වානි” කියන අද අපේ අතිශය සුවිශේෂී කථා නායකයා ගේ ආරම්භය සිද්ධ වෙන්නෙත් Assistant Director කෙනෙක් විදිහට. 1971 දී මුම්බායි හීදී උපත …
Read More »Martin Scorsese American Film Director |Sinhala Article
Martin Scorsese American Film Director by Anushka Rasanjana De Silva අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනය තවත් විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැන කරන විමසුමක් වෙනවා…. අද කතා කරන මේ ජීවමාන දැවැන්ත සිනමා පෞරුෂය ලොව පුරා විවිධ රටවල සිනමා නිර්මාණකරුවන්ට ආභාෂයක් වූ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වගේම දශක හයකට ආසන්න කාලයක් චිත්‍රපට නිර්මාණකරණයේ තවමත් නියැලෙන විශිෂ්ඨ හොලිවුඩ්යේ …
Read More »Sanath Gunathilake Sri Lankan Actor | Sinhala Article
Sanath Gunathilake Sri Lankan Actor මහා නළු සම්ප්‍රදායක විශිෂ්ටතම සමකාලීනයා 1980 අගෝස්තු මස අට වැනි දින සිනමා රිදී තිරය වර්ණවත් කරමින් තිරගතවූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගඟ අද්දර”සිනමා පටයෙන් තවත් නැවුම් කඩවසම් සිනමා නළුවෙක් දොරට වැඩියේය. සනත් සොමිසිරි ජුලියන් ගුණතිලක නම් ඔහු 1955 ඔක්තොම්බර් 27 වැනි දින කන්ද උඩරට මහනුවරදී උපත …
Read More »Wes Anderson American Filmmaker | Sinhala Article
Wes Anderson American Filmmaker by Anushka Rasanjana De Silva සිනමාව තුල තමන්ගේ සිනමා අනන්‍යතාවය සලකුණු කල අතලොස්සක් සිනමා අධ්‍යක්ෂකවරු අතරින් ඉහළින්ම ඉන්න වර්තමාන හොලිවුඩයේ සාර්ථකම සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැනයි අද සිනමා තක්සලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… ඔහු සිනමාව තුල තමන්ගේ අනන්‍යතාවය සිනමැටෝග්‍රැෆිකරණය හා කැමරාව භාවිතයෙන් වගේම කතා විලාසයෙන් සලකුණු කල හොලිවුඩ් …
Read More »