Akshay Kumar and Saif Ali Khan Affairs by Mmp Ranaweera අක්ෂේ කුමාර් සයිෆ් අලි ඛාන් සමඟ සමලිංගික සම්බන්ධතාවයක සිටින බවට 90 දශකයේ බොහෝ දෙනා අතර කටකතා පැතිර ගියා. හේතුව ආක්ෂේ සහ සායිෆ් එකට සුසංයොගය වූ චිත්‍රපට ජනප්‍රිය වීමත් ආක්ෂේ විසින් ප්‍රසිද්ධියේ සායිෆ්ව සිපගනිමින් සංධර්ශන වලට සහබාගී වීමත් සමගිනුයි.. 2014 වසරේදී …
Read More »Tissa Abeysekara Sri Lankan Filmmaker | Sinhala Article
Tissa Abeysekara Sri Lankan filmmaker by Rohan Senevirathne එදා මෙදා තුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා තිරචනාකරුවාණන් වන අප අතරින් වෙන් වූ ආචාර්ය තිස්ස අබේසේකරයින්ගේ අසූතුන්වන ජන්ම දිනය වෙනුවෙන් එතුමාට මාගේ මෙම සටහන උපහාරයක් වේවා මෙරට සිංහල සිනමා කලාව තුල සිනමා තිර කතා රචනයේ විශිෂ්ඨයා ලෙස ආචාර්ය තිස්ස අබේසේකර අවිවාදයෙන් …
Read More »The Exorcism of Emily Rose | Sinhala Article
The Exorcism of Emily Rose by Kavishan Hirudika ???එමලිගේ යාතිකාව??? එදා 1952 සැප්තැම්බර් මස 21 වෙනිදා. Josef Michel ටයි , Anna Michel ටයි ගොඩක් සතුටු දවසක්. මොකද එයාල කසාද බැඳලා මුල්ම දියණිය මෙලොව එළිය දකින්නෙ එදා. ඇය නමින් Annelise Michel. ආදරේට කියන්නේ එමලි…. එමලි රෝස්. පොඩි කාලේ ඉදන්ම ඉතා කරුණාවන්ත, …
Read More »Sarath Dassanayake Sri Lankan Composer | Sinhala Article
Sarath Dassanayake Sri Lankan Composer by Rohan Senevirathne සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය අති විශිෂ්ට සංගීතවේදියෙකු ලෙස සරත් දසනායකයන්ව හඳුන්වා දිය හැක. සිංහල සිනමා සංගීතය තුල ඉතා මිහිරීවූත්,කන්කලු වූත්,කාලාන්තරයක් පුරා දෙසවනට මිහිරක් ගෙන එන්නට සමත් වූ ගී තනු නිර්මාණ රාශීයක් එතුමා සංගීත කලාව තුල බිහි කෙළේය… සැබැ සංගීතය …
Read More »Nagavalli Character | Sinhala Article
Nagavalli Character by Ramitha Vimukthi “අද දුර්ගාෂ්ඨමී, මම උඹව මරලා උඹේ ලේ බීලා නටනවා “ කව්ද හොඳට කරේ? ඉන්දියානු සිනමාවේ චිත්‍රපට චරිත අතරින්, අපට අමතක කල නොහැකි චරිතයක් නාගවල්ලි. මේ චරිතය මෙහි මුල් මලයාලම් චිත්‍රපටයෙන් අනතුරුව, භාෂා කිහිපයකින්ම ප්‍රතිනිර්මාණය වුනා. මෙම චරිතය ප්‍රථමයෙන්ම Manichitrathazhu (මලයාලම්) චිත්‍රපටයේ ශොබානා විසින් නිරුපණය වන …
Read More »Moments From Kurulubadda Movie | Sinhala Article
Moments From Kurulubadda Movie by Keerthica Neeliya සිංහල සිනමා සංගීත වංශ කතාවේ අප්‍රකට නමුත් සොඳුරු අමරණීය මොහොතක් ඔබ සමඟ බෙදා ගැනීමට මට සිත් දේ. ” කුරුළු බැද්ද “ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කලේ ආර්. මුත්තුස්වාමි සූරීන් වන අතර බමුණුකුලආරච්චිගේ දෝන නීලියා පෙරේරා මෙනවිය තම දෙමාපියන් සමඟ එදා ගීත පටිගත කරන ශබ්දාගාරයට …
Read More »ED GEIN (1906- 1984) | Sinhala Article
ED GEIN (1906- 1984) by Kavishan Hirudika එදා 1957 නොවැම්බර් 16 වැනිදා. Painfield ගම්මානයේ හාඩ්වෙයාර් එකක හිමිකාරියක් වූ බර්නීස් වෝර්ඩන් අතුරුදන් වෙනවා. පොලීසිය සෝදිසි කිරීම් කරන අතරතුර ගමේ අයගෙන් අහන්න ලැබෙනවා හාඩ්වෙයාර් ස්ටෝරුවේ සිට ට්‍රක් රථයක් වේගයෙන් යනවා දැක්කැයි කියල. පසුව කරන ලද සෝදිසි කිරීම් වලදී පොලීසිය කෑශ් රෙජිස්ටර් එක …
Read More »Sri Lankan Who Directed Indian Movies | Sinhala Article
Sri Lankan Who Directed Indian Movies by Mmp Ranaweera ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ලාංකිකයෝ ගැන ඔබ අසා තිබෙනවා ද… බොහො විට අපේ සිනමා ඉතිහාස කතාව වල අප අසා ඇත්තේ ඉංදියානුවන් පැමිණ අපේ චිත්‍රපට නිර්මාණය සඳහා දායකත්වය සැපයූ අයුරුයි. මුල් කාලීන සිනාමාවේ සිට මේ වන තෙක්ම එනම් රාජකීය වික්‍රමය හැදූ ගුප්තා …
Read More »Mandela , Asuran , Vendetta and Lobby Teams | Sinhala Article
???????, ??????, ???????? and ????? ????? අන්ත දුගී දුප්පත් ආසියාකරයේ ගම්මානයක් වෙසෙන කරණවෑමියෙකු තමන්ගේ අනන්‍යතාව උදෙසා කරන්නා වූ සටනේ සිට මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ෆැසිස්ට් විධායකය Vendetta ගේ නැගී සිටීමෙන් බිඳ හෙලීම දක්වා වූ සටන තුල,ඒ මහා විපරීත දේශපාලන බීජය ලොව පුරා විහිද මුලු මහත් මානව සංහතිය තුලම ලේ පිපාසිතව අනුකම්පා …
Read More »Dalith in Malayalam Cinema
Dalith in Malayalam Cinema ඇයි අපි කළුද? “දලිත් Dalith “ ස්පර්ශට හෝ නුසුදුයි, අපිරිසිදුයි,මොවුන් මිනිසුන් දැයි නොපැහැදිලි . දලිතයන්ව ශරීරය හා දැඩිව සම්බන්ධ කොට කේරළයේ සුදු උන් විසින් හදුනාගෙන ඇත. සම්ප්‍රදායික මලයාලම් සිනමා ස්ංස්කෘතිය, ඉහළ පන්තිය – පහළ පන්තිය ශිෂ්ඨසම්පන්න – අශිෂ්ට ස්වාමියා – දාසයා මානවයා – මිලෙච්ජයා දිව්‍යමය ලෙස …
Read More »