Kollywood

Best Villainy Characters in Kollywood

Best Villainy Characters in Kollywood by Viduni Hettiarachchi එදා මෙදා තුර දමිළ සිනමාවේ, වීරයන් එමටයි, තිරයම ඔවුන්ගේ දැවැන්ත පෞරුෂයෙන් ඒකාලෝක වූ තරමට ඔවුන්ට අභියෝගයක් වුනු දුෂ්ඨයන්ගේ චරිතයන්ද විවිධාකාර ලෙසින් බෙදී, වෙන්වී අපූරුවට රිදී තීරයම දෙවනත් කෙරූ අයුරුද ඇත්තෙන්ම පුදුමයි එක්කෙනෙක් නැතිව අනෙකාට පැවැත්මක් නැති සේම හොද නරක දෙකෙහි නියෝජනය කෙරූ …

Read More »

Temples for Kollywood Actress | Sinhala Article

Temples for Kollywood Actress by Mmp Ranaweera වරම් ලබා දෙන දේවාමාතාවන් වූ කොලිවුඩ් නිළියන්… කොලිවුඩ් රසික රසිකාවියන් සිනමා තරු කෙරෙහි දක්වන ආදරය අසීමිත බව කවුරුත් දන්නා කරුණක්. සිනමා ප්‍රේක්ෂකයෝ තමන් කැමතිම තරු වලට දේවාල හදලා වැඳිම ඇරඹෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ දී බවයි පැවසෙන්නේ. ඒ අනුව MGR, ජයලලිතා, රජිනිකාන්ත්, කුෂ්බූ, සහ …

Read More »

Superstar Rajini’s Superb 10 Years | Sinhala Article

Superstar Rajini’s Superb 10 Years by Peter Barthelot රජිනිකාන්ත් වයස අවුරුදු 71 (සුපර්ස්ටාර් ආගමනය) දිවාලි දින එලිදැක්වු අන්නාත චිත්‍රපටය තිරගතවීමට ප්‍රථමයෙන්ම ඒ ගැන පළවු හා තිරයට ආ පසු ඒ ගැන පළවු නෙගටිව් රිවිව්ස් හා මිමිස් නම් එමටයි. නමුත් පලමු සතියම වැඩි සිනමාශාලාවල අන්නාත හවුස්ෆුල් දර්ශන තිරගත වෙලා තියෙන්නේ. ඒකට එකම …

Read More »

Aruvi (2017) Tamil | Sinhala Article

Aruvi (2017) Tamil Malintha Imalka Vithanage Spoiler Alert! Aruvi යනු මා නරඹපු තවත් සුවිශේෂී දමිළ චිත්‍රපටයක්. මෙහි ඇතුලත් වන ප්‍රධාන තේමාවක්‌ HIV සහ ගැහැණිය. නමුත් මෙහි අධ්‍යක්ෂක සහ තිර රචක Arun Prabhu Purushothaman මෙම තේමාවන් ගැඹුරින් අධ්‍යනය කිරීමත් සමගම වෙනත් නොහිතපු පැතිකඩවල් කිහිපයකට ගමන් කිරීමට සමත් වනවා. මෙය මෙම අධ්‍යක්ෂකවරයාගේ …

Read More »

K. S. Chithra Indian Playback Singer | Sinhala Article

K. S. Chithra Indian Playback Singer #සුබඋපන්දිනයක්වේවා චිත්‍රා මා කේ.එස්. චිත්‍රා #KSChithra 1963 වර්ෂයේ ජූලි 27 වන දින මෙලොව එලිය දකින ක්‍රිශ්ණන් නායර් ශාන්තකුමාරි චිත්‍රා නොහොත් සංගීත සාම්රාජ්‍යයේ ස්වර්ණමය සංකේතය “melodey queen of indian cinema”, පොඩිහිටියන් සිට වැඩිහිටියන් දක්වා තම ගායනයෙන් වසඟ කර ගත්, ලොව වටා ඇති සියලු රසිකයින්ගේ පිළිගැනීමට …

Read More »

Karthi Indian Kollywood Actor | Sinhala Article

Karthi Indian Actor අයියා ගැන කියපු එකේ මල්ලි ගැන කිව්වේ නැත්තම් හිතට හරි නෑ කියලා හිතුන නිසා ඔන්න ඔහේ අද මල්ලි ගැන ටිකක් දැන ගමුයි කියලා හිතුනා… 1977 මැයි 25 දින චෙන්නායි වල උපත ලැබු #කාර්තික්_සිවකුමාර් ගැන තමයි අද සටහන.. සූරියා වගේම මොහුත් තම මූලික අධ්‍යාපනය පද්ම ශේෂා ත්‍රි බා …

Read More »

Tamil Movies Shoot in Sri Lanka | Sinhala Article

Tamil Movies Shoot in Sri Lanka හැමදාමත් කොලිවුඩය ගැන කතා කරද්දි අපි නළු නිලියෝ අධ්‍යක්ෂකවරැ ගැන විතරක්මනේ කතා කරන්නේ.. ඊටත් ටිකක් වෙනසකට ගිහින් හොයලා බලද්දි හම්බ උනා ඉන්දීය සිනමා අපේ ලංකාවේ රෑගත කරපු ස්ථාන කිහිපයක් පිලිබද විස්තර ටිකක්. ඔයාලා වෙනුවෙන් ඒ සදහා ඉඩ ටිකක් වෙන් කරගත්තා ඉතිං. බලන්න ⁣ඒවා මීට …

Read More »

Rumor – Vijai vs Surya

Rumor – Vijai vs Surya ❤️ සූර්යා – විජේ ❤️ “විජේ තමයි හොදම සූර්යා කවුද?” ඇත්තටම මේ නම් දෙක දැක්කම අපේ ඔලුවෙ මැවෙන දෙයක් තියෙනවා… ඒ තමයි දැඩි තරගකාරීත්වය… නැත්නම් සරල භාෂාවෙන් කීවොත්, Rivalry ! මේ වගේ rivalsලා ඕනෙම සිනමාවක අපිට දකින්න පුලුවන්, හින්දි සිනමාවේ, ශාරුක්-අමීර්-සල්මාන් වගේම පැරණි සිංහල සිනමාවේ …

Read More »