Breathing Memories Sinhala Short Film | Sinhala Article

Breathing Memories Sinhala Short Film by Peter Barthelot

Sudath Abeysiriwardana අධ්යක්ෂණය කළ Breathing Memories නැමැති ලාංකීය කෙටි චිත්රපටය,

❤බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්රපට උළෙලෙ හි ප්රධානම ජාත්යන්තර සම්මානය ජය ගැනීමට සමත් වී තිබෙනවා..!!❤

ඒ රටවල් 17ක කෙටි චිත්රපට ගණනාවක් අභිබවමින් Best Short Fiction of the Year සම්මානය දිනා ගනිමිනුයි… කලාපයේ දැවැන්තම සහ වැදගත්ම කෙටි චිත්රපට උළෙලක් වන මෙම බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්රපට උළෙල (Bengal International Short Film Festival) මෙවර පැවැත්වූයේ 07 වන වතාවටයි.

තොරතුරු සැපයීම > Kavinu Weerakkody
Starring Akalanka Prabhashwara Rashika Arulchelvam
Director/ Writer – Sudath Abeysiriwardana
Producer – Vadamalai Rajkumar
Director of Photography – Kularuwan Gamage
Editor -Sankha Malwaththa
Music -Chinthaka Jayakody
Production Coordinator – Anantha Ramanan
Choreographer – Pradeep Ramawickrama
Production Designer -Joshuah Heby
Art Director – Art Camp Makeup Artist -Palitha Abelal
Assistant Director -Pramodh Edirisinghe
Production Manager -Chamara Gamaathige
Promotion Materials – Sameera Weerasekara

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *