Balance (2014) Malayalam Short Film | Sinhala Subtitle

? Balance (2014) | “ඉතුරු සල්ලි” | සිංහල උපසිරැසි සමග …
Malayalam short ?

මලයාලම් සිනමාපට 160 කට වඩා රගපා ඇති Sunil sukhada රගපෑ සම්මාන ලත් මලයාලම් කෙටි චිත්‍රපටයකි.අපිටත් ඇත්තටම මේ සිද්ධිය ඕන තරම් වෙලා තියෙනවා. ඔයාලටත් අනිවා වෙලා ඇති.ලොකු කතාවක් නෙමෙයි.බලන්න විනාඩි 06 ක කතාවක්.බන්සාඩ් විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කර ඇත.නිෂ්පාදනය වී.ආර් සොමන් විසිනි.

Kerala State Television Award – 2014 හි සම්මාන ලත් මෙම සිනමාපටයට
වසරේ හොදම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය
වසරේ හොදම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය
වසරේ හොදම කෙටි චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය

වේනු කියන්නේ විශ්‍රාම යන්න ඉන්න ගුරුවරයෙක්. ඉතින් දවසක් මෙයාට බස් එකේදි වෙන සිද්ධියක් වටා තමා මේක ගෙතෙන්නේ.ඇත්තටම අපිටත් මේ සිද්දිය ඕනි තරම් බස් එකේ යද්දි වෙලා තියෙනවා. මාරු සල්ලි නැතුව ටිකට් අරන් ඉතුරු සල්ලි ගන්න අමතක වෙන එක.

උදය සමන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *