Kalathur Kannama | Ammavum Neeye Song | Sinhala subtitle

Ammavum Neeye –  Kalathur Kannama – Tamil Movie

 

අද දමිළ සිනමාවේ පතාකයෙක් වන කමලහාසන්ගේ ප්‍රතම ෆිලුම තමයි කලතූර් කන්නම්මා. මේක 1960 දී තිරයට ආ අතර කමල් ලමා නලුවෙක් ලෙස පෙනී සිටියා. මේ ෆිල්ම් එක ඒ කාලේ හිට්ම එකක් වුන අතර මේ අම්මාවුම් නීයේ කියන ගීතය සුපර් හිට් ( තාමත් ඒ ගීතය ඉතා ප්‍රසිද්දයි ).

ඔන්න එහේමනම් කමල් ඉන්න ඒ ගීතය සිංහල උපසිරැසි එක්ක බලාගන්න.

Star Cast: Gemini Ganesan, Savithri, Master Kamal, Balaiah

Music: R. Sudarsanam

Direction: A. Bhimsingh

Kalathur Kannama is a Tamil  drama film. Gemini Ganesan meets Savithri in Train and falls in love with her. Savithri is daughter of Subbaiah who works for Balaiah. Balaiah convinces Savithri to leave the village. Savithri gives birth to a baby boy, who is however left at Orphanage by her dad. Finally, Balaiah reveals the truth to Gemini Ganesan and he reunites with Savithri

Video On YouTube

නිරෝෂා භාරතී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *