Akshay Kumar and Saif Ali Khan Affairs by Mmp Ranaweera
අක්ෂේ කුමාර් සයිෆ් අලි ඛාන් සමඟ සමලිංගික සම්බන්ධතාවයක සිටින බවට 90 දශකයේ බොහෝ දෙනා අතර කටකතා පැතිර ගියා. හේතුව ආක්ෂේ සහ සායිෆ් එකට සුසංයොගය වූ චිත්‍රපට ජනප්‍රිය වීමත් ආක්ෂේ විසින් ප්‍රසිද්ධියේ සායිෆ්ව සිපගනිමින් සංධර්ශන වලට සහබාගී වීමත් සමගිනුයි..
2014 වසරේදී කරන් ජොහාර්ගේ ‘කොෆී විත් කරන්’ සඳහා ආක්ෂේ සහබාහී වූ වැඩසටහනේ දී ආක්ෂේ මේ පැරණි කටකතව නැවත කරලියට ගෙන ආවා.. වැඩසටහනේ දී කරන් විසින් ආක්ෂේගෙන් අසන්නේ ” මාධ්‍ය තුළ ඔහු ගැන අසා ඇති ‘මෝඩම කටකතාව’ හෙළි කරන ලෙසයි.”
මෙයට පිළිතුර ලෙස ආක්ෂේ හරි අපූරු පිළිතුරක් දී තිබුනා..
“මගේ ” මේයින් කිලාඩි තූ අනාරී” චිත්‍රපටියේ සම නළුවා වන සයිෆ් අලි ඛාන් සමඟ මම සමලිංගික සම්බන්ධතාවක් පවත්වවා කියන කට කතාව . පස්සේ කාලෙක මගේ නම තුෂාර් කපූර් සමඟත් මේ කටකතා කාරයින් ඈදලා තිබුනා” යනුවෙනි.. එය අසා පුදුම වූ කරන්, ඇස් දෙකත් ලොකු කරලා ඔහුගෙන් තවත් ප්‍රශ්නයක් අසනවා
“ඔබ ඔවුන් සමඟ කරන්නේ කුමක්ද?” ” මගේ මුහුණයි මගේ අතීත ප්‍රේම සම්බන්දතා ගැන හොයලා බැලුවොත් ඔයාට එහෙම හිතන්න පුළුවන්ද? යනුවෙනි…
කෙසේ නමුත් ආක්ෂෙ සායිෆ් ට ඉතා සමීපව එකල සිට තිබෙනවා හේතුව ආක්ෂේ සහෝදරයෙකු ලෙස හෝ මුල් කාලයේ සායිෆ්ගේ හුරුබුහුටි හුරතල් පෙනුමට ඉතා ඇලුම් කර තිබීමයි.
කටකතානම්.අනේ මන්දා ..