Ajith Kumar on Journey | Gossip | Sinhala Article

Ajith Kumar on Journey by Jegan Prakash

දෙමල සිනිමාවේ තල හෙවත් අජිත් කුමාර් තම සිනිමා ජිවිතයෙන් මාස 18 ක නිවාඩුවක් අරගෙන රටවල් 180 කට තම බයික් එකෙන් යන්න තීරණය කරලා තියෙනවා 2023 අග භාගෙදි මෙම ගමන ආරම්භ කරන්න ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.

අජිත් කුමාර් මෙම ගමන පටන්ගන්නට පෙර ඔහුගේ 62 වැනි මූවි එක අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ මූවි එක වෙනුවෙන් Lyca ආයතන්‍ය අජිත්ට ගෙවන වැටුප ඉන්දියානු රු කෝටි 105 වීම විශේෂත්වයකි.

හැමදාම වගේ අජිත් කලේ තමන්ගේ හදවතට එකඟව වැඩ කරපු එක. ඕනැනම් අජිත්ට කෝටි 100 ගානේ අරගෙන තවත් මුවිස් දෙක තුනක් මේ කාලය තුල රඟපාන්න තිබුනා ඒ තරමටම නිෂ්පාදකවරු ඔහුගේ දින ලැබෙනකම් බලාගෙන ඉන්නවා නමුත් හැමදාම වගේම මේ පාරත් අජිත් උඩුගම්බලා පීනන්නට තීරණය කරලා තියෙනවා

Have a happy journey my hero
✍️
ජෙගා

ජෙගන් ප්‍රකාශ්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *