Adikkurippu (1989) Malayalam | Sinhala Article

Adikkurippu (1989) Malayalam

അടിക്കുറിപ്പ്

Mystery/Thriller ‧ 1h 39m

92% liked this film Google users

 

නැවක සුලු සේවකයෙක් වන බශීර් මතකය අර්ධ වශයෙන් මැකී ගොස් ඇත. කාරුණික මිනිසෙක් වන නැවේ කපිතාන් ජෝන් සැමුවෙල්  නැව කොචින් වරායේ නැංගුරම් දැමූ පසු බශීර් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ඔහුව සිය ඤාතීන් වෙතට පිටත් කිරීමට උත්සාහ දරයි. නමුත් තම අනන්‍යතාවය ඔප්පු කල හැකි කිසිදු ලියවිල්ලක් බශීර් සතුව නැති බැවින් ආගමන විගමන කටයුතු සිදුකර ගැනීමට අපහසුතාවක් ඇතිවෙයි. කපිතාන් ජෝන් සැමුවෙල්ගේ ඉල්ලිම පරිදි අධිනීතිඥ භාස්කර පිල්ලයි විසින් ඒ සඳහා වෑයමක් දරන නමුත් හදිසියේ බශීර් මරා දැමීමට කවුරුන් හෝ උත්සාහයක් දරයි. බශීර් යනු කවුරුන් ද ? ඔහු පිටුපස සැඟවුනු අබිරහස කුමක්ද?

K. Madhu

 

Directed by K. Madhu
Screenplay by S. N. Swamy
Story by Jose Kurian
Produced by Thomas Mathew
Starring Mammootty
Jagathy Sreekumar
Urvashi
Cinematography Vipin Das
Edited by V. P. Krishnan
Music by Shyam
Production
company
Centauer Arts
Distributed by Century
Release date
  • 4 March 1989

[1]

Country India
Language Malayalam

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *