94th Academy Awards (2022)

94th Academy Awards (2022) by Theekshana Lankara

2022 ඔස්කාර් චිත්‍රපට නරඹන්න

94 වැනි වතාවට පැවැත්වු Oscar සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. ඉතින් මෙම චිත්‍රපටි ඔක්කොම නරඹන්න පුලුවන් ඔයලාට. ඉස්සෙල්ලාම බලමු චිත්‍රපට වලට ලැබුනු සම්මාන මොනවද කියලා .
?️ Best Actress හොඳම රංගන ශිල්පිනිය
? The Eyes of Tammy Faye චිත්‍රපටිය වෙනුවෙන් Jessica Chastain
?️ Best Actor හොඳම රංගන ශිල්පියා
? King Richard චිත්‍රපටිය වෙනුවෙන් Will Smith
?️ Best Supporting Actress හොඳම සහය රංගන ශිල්පිනිය
? West Side Story චිත්‍රපටිය වෙනුවෙන්
Ariana DeBose
?️ Best Supporting Actor හොඳම සහය රංගන ශිල්පියා
? Coda චිත්‍රපටිය වෙනුවෙන් Troy Kotsur
?️ Best Director හොඳම අධ්‍යක්ෂණය
? The Power of the Dog චිත්‍රපටිය වෙනුවෙන් Jane Campion
?️ Best Original Song හොඳම ගීතය
? No Time to Die 2021
?️ Best Movie හොදම චිත්‍රපටිය
? Coda 2021
?️ Best Adapted Screenplay හොඳම අනුවාදිත තිරපිටපත
? Coda 2021
?️ Best Original Screenplay හොඳම මුල් තිර පිටපත් රචනය
? Belfast 2021 වෙනුවෙන් Kenneth Branagh
?️ Best Costume Design හොඳම ඇඳුම් නිර්මාණය
? Cruella 2021
?️ Best International Feature හොඳම අන්තර්ජාතික චිත්‍රපටය
? Drive My Car 2021
?️ Best Animated Feature හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය
? Encanto 2021
?️ Best Visual Effects හොඳම ද්‍රෘශ්‍ය ප්‍රයෝග
? Dune 2021
?️ Best Cinematography හොඳම සිනමාරූපීකරණය
? Dune 2021 වෙනුවෙන් Greig Fraser
?️ Best Film Editing හොඳම චිත්‍රපට සංස්කරණය
? Dune 2021 වෙනුවෙන් Joe Walker
?️ Best Score හොදම හඩ සංස්කරණය
? Dune 2021
?️ Best Sound හොඳම සංගීතය
? Dune 2021 වෙනුවෙන් Hans Zimmer
?️ Best Production Design හොඳම නිෂ්පාදන නිර්මාණය
? Dune 2021 වෙනුවෙන් Patrice Vermette සහ Zsuzsi Sipos
?️ Best Documentary Feature හොඳම වාර්තාමය චිත්‍රපටය
? Summer of Soul
?️ Best Makeup and Hairstyling හොඳම වේශ නිරූපණය සහ කොන්ඩ මෝස්තර නිර්මාණය
? The Eyes of Tammy Faye
?️Best: Documentary (Short Subject) හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය
? The Queen of Basketball
?️Best Short (Animated) හොඳම පරිගනක සජීවීකරණ කෙටි චිත්‍රපටය
? The Windshield Wiper
?️ Best Short Film (Live Action) හොඳම ක්‍රියාදාම කෙටි චිත්‍රපටය
? The Long Goodbye
මේ විදියටයි සම්මාන ටික බෙදාලා ගියේ. මෙවර සම්මාන උලෙලේ Dune 2021 චිත්‍රපටිය විසින් සම්මාන 6 ක් ලබාගනු ලැබුවා. ඒ වගේම විල් ස්මිත් මහතා තම ප්‍රථම ඔස්කාර් සම්මානයද ලබාගත්තා.
( මොකද්ද ඒ විල් ස්මිත්ට වුනේ? )

තීක්ෂණ ලංකාර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *